Pages

Sunday, October 3, 2010

nero multimedia suite 10


හරි ඔන්න මම අද ආවෙ ඔයාලට තව අලුත් software එකක් නිකන් ගන්න හැටි කියල දෙන්න :) ...... nero කියන්නෙ මොකක් ද කියල ඔයාල දන්නව ඇතිනෙ....... සමහර අය දැනටමත් nero වලින් වැඩ කරලත් ඇති......
‍nero කියන්නෙ මොකක් ද කියල මම ඔයාලගෙ කාලෙ කන්න යන්නෙ නෑ:D...... nero multimedia suite 10 කියන්නෙ nero වල අලුත්ම version එක. මම අද ඔයාලට කියල දෙන්නම් nero multimedia suite 10 නිකන් ගන්නෙ කොහොමද කියල....... හරි දැන් වැඩේට බහිමුකො...... මුලින්ම ඔයාල nero free trail එක මෙතනින් බාගන්න ඊට පස්සෙ බාගත්ත nero free trail එක install කරන්න ඊට පස්සෙ දිල තියන key එක වෙනුවට මේ key එක අලවන්න >>> 9X03-0167-C17C-7CP5-CT2M-PW2C-­0A3A-EXKZ
දැන් මේ reg file එක බාගෙන ඔයාලගෙ system එකට ගැලපෙන reg file එක run කරල nero digital unlock කරගන්න...... ඔන්න දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි :) දැන් ඉතින් nero 10 එක්ක වැඩ කරගෙන යන්න..........

nero multimedia suite 10 ගැන වැඩිදුර විස්තර ඔනෙ නම මේ video එක බලන්නකො........

Sunday, September 19, 2010

Band Of Brothers


Band Of Brothers කියන්නෙ දෙවනි ලෝක යුද්දෙ කාලෙ 101 Airborne devision එකේ soldiers ල සෙට් එකක් ගැන හදපු film series එකක්. මේකෙ ඒගොල්ලො යුද්දෙට set වෙන තැන ඉදල යුද්දෙ ඉවර වෙනකන්ම මූන දෙන්න වෙච්ච සිද්දි ටික තියනව. ඔන්න දැන් ඕගොල්ලොන්ට Band Of Brothers episode 10 ම මෙතනින්online බලන්න පුලුවන්.








Saturday, September 18, 2010

The Last Airbender & Karate kid

කාලෙකට පස්සෙ ඔන්න blogger පැත්තට ආවා :D නිවාඩු කාලෙත් පන්ති වලටම ගෙවිල ගියා....... :| දැන් ඉතින් සෙනසුරාදත් සම්මන්ත්‍රන වලට යන්න වෙන හින්ද මේ පැත්තට එන්න වෙලාවක් නෑ....... දැන් තමා වෙලාවක් හම්බ වුනේ...... මෙහෙම ගියොත් O/L ඉවරවෙනකොට පිස්සන් කොටුව‍ට මාරුවක් ගන්න වෙයි වගේ :D කොහොම උනත් ඔලුව upset යන්න කලින් මොනව හරි දීල යන්න එපැයි......

ඔන්න එහෙනම් තව films ටිකක් දෙන්නම්කො......


The Last Airbrnder
ම ඉතින් දැන් ඇතිවෙන්න කතාකරා නෙ...... ඕගොල්ලොම මේක බලන්නකො........

The Last Airbender මෙතනින් බලන්න......











Karate kid 2010




Karate kid 2010 මෙතනින් බලන්න..........







Wednesday, August 25, 2010

cats and dogs 2

cats and dogs 2 film එක online බලන්න link එකක් හම්බවුනා....... ඒක මෙතනින් බලන්නකෝ.........




Thursday, July 29, 2010

shrek forever after

shrek forever after තාම හොයාගන්න බැරි වුනා ද? shrek forever after online බලන්න ඔන්න link එකක් හම්බ වුනා :D හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේක කැමර කොපියක් :( මේකෙ වෙන කොලටි එකක් හම්බ උනොත් දෙන්නම්කො.......

Tuesday, July 20, 2010

winRAR නිකන් ගන්න



win RAR කියන්නේ winZip වගේ software එකක්.winzip වගේම මේ‍කෙන් කරන්නෙත් file compress කරන එක. ඒ කියන්නෙ files වල ධාරිතාව අඩු කරන එක.හැබැයි මේක winzip වලට වඩා advance. මම දාපු films ටිකත් ඇත්තෙ rar files විදිහට ඒව extract කර ගන්නත් ඕගොල්ලන්ට winrar ඕන වේවි. මේ 2 ටම වඩා 7 zip advance මෙන්න මේ web site එකෙන් 7 zip නොමිලේ download කර ගන්න පුලුවන්.
හරි හරි මම මේ ආවෙ 7 zip ගැන කතා කරන්න නෙ‍වෙයි දැන් මම winrar නොමිලේ download කරගන්න හැ‍ටි කියල දෙන්නම්. මෙන්න මෙතනින් winrar setup file එක download කරගෙන ඒක install කරගන්නකො.
අවුලක් වුනොත් මට කියන්නකො.

Friday, June 18, 2010

Download Accelerator Plus Premium නිකන් ගන්න


Download accelerator plus එහෙමත් නැත්තම් DAP කියන්නෙ නිකන් දෙන software එකක් වුනාට Download Accelerator Plus Premium නම් එහෙම දෙන එකක් නෙවේ........

wallpapers part 2

wallpapers ගොඩක් තිබ්බ හින්දා කොටස් 2 ක‍ට දැම්මා මෙන්න ඉතිරි ‍ටික.........

wallpapers part 1

wall papers ටිකක් හම්බ වුනා ඕගොල්ලොත් බලන්නකො.........