ඔන්න මාසෙකට විතර පස්සෙ ආපහු මේ පැත්ත මතක්වුනා ඉතින් වෙලාවක් ලැබුන හැටියෙම ආව........ O/L ප්‍රතිඵලත් ගිය මාසෙ ආව හිතුව ප්‍රතිඵලේ ඒ විදිහටම තිබුන (ඒ කිව්වෙ A,B... ගාන විෂයන් නම් ටිකක් වෙන්ස් වෙලා තිබුන) කොහොමත් ඉතින් ප්‍රතිඵලේ හොද නිසා අලුත් අවුරුද්දෙ ආතල් එකේ හිටිය....... හැබැයි මේ පාර අවුරුද්ද නම් මෙලෝ රහක් නෑ..... අනිත් අය ගැන නම් මම දන්නෙ නෑ හැබැයි අනිත් අවුරුදු එක්ක සසදල බලද්දි මට නම් දැනුනෙ ඒ විදියට..... දැන් ඉතින් මුලු සතියෙම පන්ති maths කරද්දි ෆුල් ටයිම් කැපවීම තියෙන්න ඕනෙ කියලනෙ හැමෝම කියන්නෙ....... කමක් නෑ අවුරුදු 3 යි නෙ ( O/L වලදිත් හිතුවෙ මෙහෙම තමා.... මේක අවුරුදු 3න් ඉවරවෙන්නෙ නෑ කියල හොදටම දන්නව ඒ වුනාට මෙහෙම කියලවත් හිත රවට්ට ගන්නව ) ඒත් මේ කම්පියුරේ අතඅරින එක තමයි කරන්න අමාරුම වැඩේ... ජාලෙ කැරකිකැරකි ඉන්නකොට රංග අයියගෙ පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම කියන post එක දැක්ක.... ඒක කියවල ඉවර වෙනකොට හීන බාගෙට චකබ්ලාස් රන් කියන මෑන්ස්ගෙ කොමෙන්ට් එක කියවනකොට තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ...... කියන්න දේවල් නම් ඕනතරම් වෙලාව තමා නැත්තෙ........
Sunday, March 6, 2011
මගේ අවුරුදු සහ Ulead Video Studio 11Plus
Wednesday, March 2, 2011
file shairing tricks
එන්න හිතාගෙන හිටියට දැන් මේ පැත්තට එන්න වෙන්නෙත් කලාතුරකින් තමා ඒකට හේතුව ඉතින් කලින් blog posts වල ඇතිනෙ.... අද නම් මම කියල දෙන්න යන්නෙ පොඩි tricks ටිකක්....
Subscribe to:
Posts (Atom)