tag:blogger.com,1999:blog-731089454901638897.post1073603686319611133..comments2023-11-03T19:03:57.741+05:30Comments on ජනේලයෙන් එහා: ගාල්ලේ බ්ලොග් කරුවන්ගේ හමුව...කිඩෝhttp://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-731089454901638897.post-59564932351502328892022-07-25T00:05:50.676+05:302022-07-25T00:05:50.676+05:30https://pupilvideo.blogspot.comhttps://pupilvideo.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-17901121103427408522011-07-25T20:15:56.174+05:302011-07-25T20:15:56.174+05:30බොල හම්බන්තොට බ්ලොග් ලියන්න ඉන්න මම විතරද කොහෙදබොල හම්බන්තොට බ්ලොග් ලියන්න ඉන්න මම විතරද කොහෙදආදර වන්තයින්ගේ පාරාදීසයhttps://www.blogger.com/profile/13407136749015190585noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-71122212955144809942011-07-12T15:40:30.337+05:302011-07-12T15:40:30.337+05:30මාත් කියන්න...මන් දන්නෙත් නෑ ඔහොම දෙයක් තියනවා කිය...මාත් කියන්න...මන් දන්නෙත් නෑ ඔහොම දෙයක් තියනවා කියලවත්...නාකයි අපිටත්සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-21191893600004743642011-07-12T06:16:29.520+05:302011-07-12T06:16:29.520+05:30ඔන්න ඕකට තමයි අසාධාරණත්වය කියන්නේ... ඔය කියනකන් Ga...ඔන්න ඕකට තමයි අසාධාරණත්වය කියන්නේ... ඔය කියනකන් Galle වැසියෝ ගැන හාංකවින්සියක් දැනගෙන හිටියෙ නෑ... අපිත් ගම ගාල්ලෙ තමා...අපිටත් කිව්වනම් නරකෙයි?මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-11307070949268211732011-07-11T10:21:42.994+05:302011-07-11T10:21:42.994+05:30හොඳ වැඩක් යාලුවා කට්ටිය එකතු වෙච්ච එක.
කොටුව ගැන ක...හොඳ වැඩක් යාලුවා කට්ටිය එකතු වෙච්ච එක.
කොටුව ගැන කියද්දි නම් මතක් වෙන දේවල් ගොඩයි.:DKusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-54881529511843084382011-07-06T22:45:05.141+05:302011-07-06T22:45:05.141+05:30හම්බන්තොට බ්ලොග් කරැවනි මම ඔබලා අමතමි.අපි අපේම නිල...හම්බන්තොට බ්ලොග් කරැවනි මම ඔබලා අමතමි.අපි අපේම නිල බ්ලොග් එකක් හදමු (සින්ඩියක් වගේ)ප්‍රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-17716244988510604802011-07-06T18:23:30.814+05:302011-07-06T18:23:30.814+05:30@නවම් මාවත - ඒකට තමයි බොල ගාල්ල අග්‍රපාඨශාලාව කියන...@නවම් මාවත - ඒකට තමයි බොල ගාල්ල අග්‍රපාඨශාලාව කියන්නේ...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-22342880801785155742011-07-06T15:12:50.615+05:302011-07-06T15:12:50.615+05:30ෂහ් එලනේ .....
පොඩි අඩියකුත් ගහන්න තිබ්බනං තමා හොඳ...ෂහ් එලනේ .....
පොඩි අඩියකුත් ගහන්න තිබ්බනං තමා හොඳ ......පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-3068089984699735502011-07-06T11:01:15.568+05:302011-07-06T11:01:15.568+05:30@ සුපර් මාරියෝ..
මොකක්ද බොලේ ඒ ඉස්කෝලෙ "අග්...@ සුපර් මාරියෝ..

මොකක්ද බොලේ ඒ ඉස්කෝලෙ "අග්‍රපාඨශාලාව". මං අර ජූල්ගස් හන්දියෙ කන්ද උඩ ඉස්කෝලෙ බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-54787903107181364532011-07-05T21:18:51.362+05:302011-07-05T21:18:51.362+05:30@නවම් මාවත - ඔයත් ගාල්ල අග්රපාඨශාලාවේද??? :D@නවම් මාවත - ඔයත් ගාල්ල අග්රපාඨශාලාවේද??? :Dසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-60072554084835899262011-07-05T21:17:05.528+05:302011-07-05T21:17:05.528+05:30හත්තිලව්වේ මලයො කියන්න එපැයි අපිත් ගාල්ලෙනේ... කසු...හත්තිලව්වේ මලයො කියන්න එපැයි අපිත් ගාල්ලෙනේ... කසුන් කාරය මාත් එක්ක එක ඉස්කොලෙ හිටියේ... කිව්වනං අපිත් එනවනේ... ඊළග පාරවත් කියන්න හොදේ...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-60059785007386534642011-07-05T18:46:33.083+05:302011-07-05T18:46:33.083+05:30අප්පා ඉරිසියාවෙ බෑ බොලව්. ඉස්සර මාත් රැයක් දවාලක්...අප්පා ඉරිසියාවෙ බෑ බොලව්. ඉස්සර මාත් රැයක් දවාලක් නැටුව කරක්ගහපු තැනක් නෙව. අවුරුදු තුන හතරකින්ම හරියකට කොටුවෙ ඇවිදින්න බැරි උනා. මයෙ ඉස්කෝලෙ කොල්ලො ටිකකුත් ඉන්නව නේද, අර I LOVE කියල ටී එකක් එහෙම ඇඳන් ඉන්නෙ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-44107237442800211642011-07-05T12:56:47.833+05:302011-07-05T12:56:47.833+05:30වාසනාවන්තයෝ . ඉරිසියාවේ බැහැ. හිටුකෝ වියට්නාමයෙන් ...වාසනාවන්තයෝ . ඉරිසියාවේ බැහැ. හිටුකෝ වියට්නාමයෙන් බ්ලොග් ලියන්නෝ කියල මායි අලුත් කොල්ලයි වත් සුහද හමුවක් දා ගන්න ඕන. එකටත් ගනින්කෝ ඉතින් ඩොලර් 200 ක විතර ප්ලේන් ටිකට් එකක්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-11931977748989965382011-07-04T15:46:54.531+05:302011-07-04T15:46:54.531+05:30බලාගෙන ගියාම වැඩකාරයො ඔක්කොම ගාල්ලෙ.......හොඳයි හො...බලාගෙන ගියාම වැඩකාරයො ඔක්කොම ගාල්ලෙ.......හොඳයි හොඳයි අපිටත් ඒක ආඩම්බරයක්..D_C_Mhttps://www.blogger.com/profile/11176856460620262157noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-29999391450856831542011-07-04T11:04:19.292+05:302011-07-04T11:04:19.292+05:30පෙර දිනයක මා පෙම්කල යුවතියත් එක්ක ඔය කොටුවේ ගිය ගම...පෙර දිනයක මා පෙම්කල යුවතියත් එක්ක ඔය කොටුවේ ගිය ගමන මතක් උනා. නියම ජොලියක් දාල නේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-13342572421357139482011-07-04T00:25:09.277+05:302011-07-04T00:25:09.277+05:30උඹලා නම් වාසනාවන්තයි . අපේ පලාතෙන්ම බ්ලොග් ලියන එක...උඹලා නම් වාසනාවන්තයි . අපේ පලාතෙන්ම බ්ලොග් ලියන එකෙකුට ඉන්නේ මම විතරද කොහෙද ? ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-70335123261158937142011-07-03T21:30:08.787+05:302011-07-03T21:30:08.787+05:30ෆිශ් රයිස් එකනං බං අර රැස්කි අක්කාගෙ හිතේ මංගැන ති...ෆිශ් රයිස් එකනං බං අර රැස්කි අක්කාගෙ හිතේ මංගැන තියෙන ලෙංගතුකම පිළිබිබු කරන්නක් නෙව.

සතියක් බඩගියෙ එහෙම නැතෙයි?ගයාන් කල්හාරhttp://www.g4y4n.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-74472704430493512812011-07-03T19:49:23.351+05:302011-07-03T19:49:23.351+05:30ඔබලාගේ තාරුණ්‍යයේ ඡවය තව තවත් දිදුලේවා !
ලෝකය අලුත...ඔබලාගේ තාරුණ්‍යයේ ඡවය තව තවත් දිදුලේවා !
ලෝකය අලුත්වන්නේ ඔබ වැනි අයගෙනි.
කැමති නම් මගේ kolayak.wordpress.com(මගේ කොළය)වෙත ගොඩවැදී යන්න.
මම දැන් නැති වුනාට මගේ හදවත තවමත් ගාල්ලෙ යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-40505401629713030502011-07-03T19:32:19.782+05:302011-07-03T19:32:19.782+05:30සුබ පැතුම් මල්ලි! ගොඩක් සුන්දර අත්දැකීමක්!සුබ පැතුම් මල්ලි! ගොඩක් සුන්දර අත්දැකීමක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-73232861867279014332011-07-03T19:09:00.056+05:302011-07-03T19:09:00.056+05:30අනේ අපිටත් කට්ටිය සෙටර් වෙන්න ඔනී... කොලොම් තොට පැ...අනේ අපිටත් කට්ටිය සෙටර් වෙන්න ඔනී... කොලොම් තොට පැත්තේ ඔය වගේ එකක් කොරන්න බැරිය බොලාලට??ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-37707210978820466632011-07-03T15:15:20.160+05:302011-07-03T15:15:20.160+05:30බයික් එක හුස්නිගෙ නෙවෙයි මගේ යකෝ...!!! හි හි...බයික් එක හුස්නිගෙ නෙවෙයි මගේ යකෝ...!!! හි හි...Anonymoushttps://www.blogger.com/profile/07389901844670917125noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-70585157610462883472011-07-03T14:07:28.026+05:302011-07-03T14:07:28.026+05:30අප්පා දන්නවනම් මමත් එනවා!
මමත් ගාල්ලේ හින්දා....
ආ...අප්පා දන්නවනම් මමත් එනවා!
මමත් ගාල්ලේ හින්දා....
ආපහු සෙට් වෙනවනම් කියන්න..
Galle වැසියෝ ගෘප් එක FB එකක්ද?chamikawphttps://www.blogger.com/profile/13742491278307855282noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-44464881537826077272011-07-03T11:59:19.863+05:302011-07-03T11:59:19.863+05:30ආයෙත් දවසකට ගන්න ආතල් ඉතුරු වෙලා තියෙනෝ.. තව පොස්ට...ආයෙත් දවසකට ගන්න ආතල් ඉතුරු වෙලා තියෙනෝ.. තව පොස්ට් 2 3 කටම මඩත් තියෙනෝ. ඔන්න ඔහේ ප්‍රතිපත්ති පැත්තකින් තියල මඩ ටික ගහල දාපන් කිඩෝ..ප්රමුඛhttp://pramuka.menoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-21463857528136979512011-07-03T11:21:53.177+05:302011-07-03T11:21:53.177+05:30දෙන්නෙක් වැටුනා බනියා ඇන්ඩ් පොඩි මෑන් හොදම වැටිල්ල...දෙන්නෙක් වැටුනා බනියා ඇන්ඩ් පොඩි මෑන් හොදම වැටිල්ල බනියාගෙන්....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-81773413688698794472011-07-03T11:13:55.781+05:302011-07-03T11:13:55.781+05:30මං උදේම බනියට බැන්න.. දැන් උඹට.. යකුනේ ඇයි තොපි අප...මං උදේම බනියට බැන්න.. දැන් උඹට.. යකුනේ ඇයි තොපි අපිව දාල ගියේ...ඒ මදිවට උඩ පැනල පොටෝත් අරගෙන.හිටපල්ලකො අපිත් හොද ගෙට් එකක් සෙට් කරන්න.කවුද අර පුටාර් ඒක වීල් කරන්න ගිහින් ඇදගෙන වැටුනේ?????සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.com