tag:blogger.com,1999:blog-731089454901638897.post1489398999650008638..comments2023-11-03T19:03:57.741+05:30Comments on ජනේලයෙන් එහා: කාලකණ්නියා.....කිඩෝhttp://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-731089454901638897.post-1123051628087114922011-10-20T23:38:09.369+05:302011-10-20T23:38:09.369+05:30මාර කතා කෑල්ල...අද තමා මේකට අවේ..අද ඉඳලා මේකත් ෆලෝ...මාර කතා කෑල්ල...අද තමා මේකට අවේ..අද ඉඳලා මේකත් ෆලෝ තමා...ඉස්සරහට දානවා කොමෙන්ටූ............ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-77666943748465636202011-08-23T08:03:54.043+05:302011-08-23T08:03:54.043+05:30ඈත්ත කතාව.මොකෝ මලයෝ එක පාරට මේ වගේ එකක් ලිව්වෙ?ඈත්ත කතාව.මොකෝ මලයෝ එක පාරට මේ වගේ එකක් ලිව්වෙ?හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-12785372703918981382011-08-18T16:15:35.696+05:302011-08-18T16:15:35.696+05:30සහතික ඇත්ත මලයා, ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ ඔය ජාත...සහතික ඇත්ත මලයා, ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ ඔය ජාතියේ උන් නිසා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-50790623787423624432011-08-11T13:38:17.842+05:302011-08-11T13:38:17.842+05:30කන්නේ මොනවද කියල හිතන මනුස්සය හිතන්න ඕන කන්නේ කොහො...කන්නේ මොනවද කියල හිතන මනුස්සය හිතන්න ඕන කන්නේ කොහොමද කියල හිතන මිනිස්සු කොටි ගානක් ඉන්නබව..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-56989379620173472672011-08-09T18:11:19.987+05:302011-08-09T18:11:19.987+05:30ඔය තියෙන්නේ බන් මං පස්සෙන් එන්න කියලා....
සමහර වෙල...ඔය තියෙන්නේ බන් මං පස්සෙන් එන්න කියලා....
සමහර වෙලාවට ක්රෝමියේ ඕක පෙන්නන්නේ නැතුව යනවා...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-38079072448778217242011-08-09T16:50:16.133+05:302011-08-09T16:50:16.133+05:30කෝ බං මේක follow කරන්න click කරන්න ඕන ගැජට් එක?
ඒක...කෝ බං මේක follow කරන්න click කරන්න ඕන ගැජට් එක?
ඒක නෑනේ...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-40410461137520930252011-08-07T21:51:47.609+05:302011-08-07T21:51:47.609+05:30තේරුනු දවසට උබ පරක්කුයි කියලා උබ දන්නවද?තේරුනු දවසට උබ පරක්කුයි කියලා උබ දන්නවද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-1333658414345867942011-08-07T01:09:14.356+05:302011-08-07T01:09:14.356+05:30ඉතිං අපට මොකෝ බං...ඉතිං අපට මොකෝ බං...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-66768111051338887492011-08-06T22:28:08.485+05:302011-08-06T22:28:08.485+05:30ඌට හොඳනම් අපේ මොකෝ බං ?ඌට හොඳනම් අපේ මොකෝ බං ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-61975727830106044982011-08-06T22:05:21.878+05:302011-08-06T22:05:21.878+05:30ඒ උනාට කමක් නෑ. ඊලඟ පෝස්ට් එක දාන්න. මොකද කාටද අනි...ඒ උනාට කමක් නෑ. ඊලඟ පෝස්ට් එක දාන්න. මොකද කාටද අනිත් කෙනෙක්ගේ හිතක් කියවන්න පුලුවන් වෙන්නේ ? :Dසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-86991256952350176412011-08-06T21:50:19.394+05:302011-08-06T21:50:19.394+05:30ඔය විදියට හිතන අයට අන්තිමට ඔය කියන තරම් සැහැල්ලුවෙ...ඔය විදියට හිතන අයට අන්තිමට ඔය කියන තරම් සැහැල්ලුවෙන් හිතන්න බැරි වෙන එක තමයි ප්‍රශ්නේ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-27965750895585499512011-08-06T17:48:28.006+05:302011-08-06T17:48:28.006+05:30මේක සිරාවට දැම්මේ මදුරංග අයියා කියපු හේතුව නිසා තම...මේක සිරාවට දැම්මේ මදුරංග අයියා කියපු හේතුව නිසා තමා මගේ ඊලග පෝස්ට් එක වුනේ ඒක... ඒකට නිකං පෙරවදනක් වගේ තමා මේක දැම්මේ.... මදුරංග අයියා මගේ පෝස්ට් එකේ සාරාංශෙ මෙතන කමෙන්ට් එකක් විදිහටම දාලනේ :Dකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-38882933170718253882011-08-06T15:22:53.161+05:302011-08-06T15:22:53.161+05:30පට්ට බන්.එලපට්ට බන්.එලChirath Harshana Fonsekanoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-20566587723236208372011-08-06T14:46:55.059+05:302011-08-06T14:46:55.059+05:30කාලකන්ණියා යනු බොහොම වැදගත් සතෙකි. මිනිසුන් රොත්තක...කාලකන්ණියා යනු බොහොම වැදගත් සතෙකි. මිනිසුන් රොත්තකින් නො;කාලකණ්නියන් තෝරාගැනීමට කරනා දායකත්වයම මදිද ඈ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-636069051671650442011-08-06T08:51:18.560+05:302011-08-06T08:51:18.560+05:30“ඉතිං මට මොකෝ බන්....“ ඔව් මෙහෙම හිතන අයටත් මොනවාහ...“ඉතිං මට මොකෝ බන්....“ ඔව් මෙහෙම හිතන අයටත් මොනවාහරි කරදරයක් උන දවසට සමාජය කියන්නෙත් “ඉතිං අපට මොකෝ බන්....“කියලම තමා එදාට තේරේවි...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-87819150062696176632011-08-06T08:37:06.000+05:302011-08-06T08:37:06.000+05:30අනිවා මමත් ඔයාගෙ අදහසට එකඟයි.
ඔහොම කියපු අය ගොඩක්...අනිවා මමත් ඔයාගෙ අදහසට එකඟයි.

ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ....Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-31563026754443771822011-08-06T08:20:47.703+05:302011-08-06T08:20:47.703+05:30ඔය ජාතියම එකෙක් මාත් අඳුරනවා. වතුර වෙනුවට කොකාකෝලා...ඔය ජාතියම එකෙක් මාත් අඳුරනවා. වතුර වෙනුවට කොකාකෝලා බොන ජාතියේ එකෙක්. උන් ගැන කතා කරලා වැඩක් නෑ. උන් කවදාවත් තේරුම් ගන්නේ නෑ...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-40326492352051853722011-08-06T08:05:36.842+05:302011-08-06T08:05:36.842+05:30ඉතින් තොට මොකෝ බං... මටනේ තේරෙන්නේ.....
ලොල්ය.......ඉතින් තොට මොකෝ බං... මටනේ තේරෙන්නේ.....

ලොල්ය....ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-51949801322696688432011-08-06T01:14:30.832+05:302011-08-06T01:14:30.832+05:30ඉතිං මටත් මොකෝ බංඉතිං මටත් මොකෝ බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-46693429932703687372011-08-06T00:53:54.094+05:302011-08-06T00:53:54.094+05:30අනිවාර්යෙන්ම !!!!! උට ඕක තේරුම් ගන්න වැඩිකල් යන එක...අනිවාර්යෙන්ම !!!!! උට ඕක තේරුම් ගන්න වැඩිකල් යන එකක් නෑ. කල් යන්නට මත්තෙන්ම තේරුං ගනීවී. මල්ලි කිව්වත් වගේ අපි බත් එකක් අතට ගන්නකොට කන්න නැති අය ගොඩක් ලෝකයේ ඉන්නවා කියන එක හිතට ගන්න පුලුවන් නම් කෑම නාස්ති කරන එක ගොඩක්ම අඩු වෙනවා. ඒ වගේම හොද හොද කෑම ඉල්ලලා ගෙවල් වල මහ එවුන්ට කරදර කරන එකත් අඩු වෙනවා.

මම් කිව්වේ එක දෙයක් ගැන විතරයි. ආහ්.. ඒ වගේම අපි නෙට් ෆැසිලිටි ඉල්ලලා කෑ ගහනකොට අඩුම තරමේ කොම්පියුටර් එකක් අහට දැකලා නැති අතපත ගාලා නැති කී දාහක් නම් අපේ රටේ අය ඉන්නවද !!!!!

මෙහෙම දේවල් කියන්න ගියොත් මල්ලිගේ පෝස්ට් එකට වැඩිය මගේ කමෙන්ට් එක දිග වෙයි.

යන්න කලින් තව දෙයක් කියන්නම්. අපි අපිට තියෙන දේවල් වලින් සතුටු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන එක පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන්න ඕනේ. දෙමවුපියනුත් ඒක දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව දරුවෝ හැදුවම දෙමවුපියන්ටත් දුකක් සමාජයටත් බරක් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-40085273498119344462011-08-05T23:47:35.550+05:302011-08-05T23:47:35.550+05:30ජීවිතේ දුක නොවිද උඩින් අත පත ගාපු එකාට ජීවිතේ වරදි...ජීවිතේ දුක නොවිද උඩින් අත පත ගාපු එකාට ජීවිතේ වරදින්නේ, අයේ හරි ගස්සන්නවත් බැරි විදියට..එදාට ඉතුරු වෙන්නේ විදවීමක් විතරයි..යාලු..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-53391502978195369902011-08-05T23:19:03.392+05:302011-08-05T23:19:03.392+05:30"ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලය..."ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ.... උබටත් තේරේවි ලගදිම...."

හික් හික් ඉතිං මට මොකෝ...පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-83378789053204078422011-08-05T23:09:04.140+05:302011-08-05T23:09:04.140+05:30මටත් කතා හැදුවා.... රේද්දේ තුත්තිරියි ප්‍රශ්ණ ප්‍ර...මටත් කතා හැදුවා.... රේද්දේ තුත්තිරියි ප්‍රශ්ණ ප්රත්තරයි..˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-56267878922356196202011-08-05T23:04:25.398+05:302011-08-05T23:04:25.398+05:30ඉතිං මට මොකෝ බන්.... :D :Dඉතිං මට මොකෝ බන්.... :D :Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-16089328012864743222011-08-05T22:33:33.656+05:302011-08-05T22:33:33.656+05:30කාලකණ්නියා උනත් වැඩක් ඇති එකෙක් කියලා මමනම් කියෙන්...කාලකණ්නියා උනත් වැඩක් ඇති එකෙක් කියලා මමනම් කියෙන්නේවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com