tag:blogger.com,1999:blog-731089454901638897.post2092822137809305835..comments2023-11-03T19:03:57.741+05:30Comments on ජනේලයෙන් එහා: කොන්දගේ බයිට් එකකිඩෝhttp://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-731089454901638897.post-40650674273910232942011-05-01T10:36:36.880+05:302011-05-01T10:36:36.880+05:30@ බීටා මචං මේ ලයික් බටොන් එක දැම්මහම බ්ලොග් එක ලෝඩ...@ බීටා මචං මේ ලයික් බටොන් එක දැම්මහම බ්ලොග් එක ලෝඩ්වෙන්න හෙන වෙලාවක් යනවනෙ ඒක හින්දා ලයික් බටොන් එක අයින් කරා...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-5269021734559774992011-04-30T16:13:42.275+05:302011-04-30T16:13:42.275+05:30@ බීටා ඕං මචං බුකියෙ ලයික් බටොන් එකක් දැම්මා.... ම...@ බීටා ඕං මචං බුකියෙ ලයික් බටොන් එකක් දැම්මා.... මගේ අඩුපාඩු පෙන්නල දුන්නට බොහොම ස්තුතියි තව මොකක් හරි අවුලක් තියනවනං කියපං.... <br />කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි.....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-77254520135892670272011-04-30T15:33:25.903+05:302011-04-30T15:33:25.903+05:30ඒක නෙවෙය් කිඩෝ පොස්ට් වලට පේස් බුකි ලය්ක් බටොන් එක...ඒක නෙවෙය් කිඩෝ පොස්ට් වලට පේස් බුකි ලය්ක් බටොන් එකක් දැම්මොත් නරක නැද්ද..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-39551458461041946052011-04-30T15:31:42.499+05:302011-04-30T15:31:42.499+05:30අම්බානක පජාත වෙලා නෙව...සිස් :)
ඔන්න කිඩෝ මමත් බ්...අම්බානක පජාත වෙලා නෙව...සිස් :)<br />ඔන්න කිඩෝ මමත් බ්ලොගේ පැන්නුවා හරිය.<br /> මගේ බ්ලොගෙ පැන්නුවාටත් ස්තූති හොඳේ........අය ඔයාගේ හැම පොස්ට් එකටම මගේ කමෙන්ට් එකක් වැටෙනව මය් ඒකේ දෙකක් නෑ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-31203851818067803402011-04-30T12:28:04.376+05:302011-04-30T12:28:04.376+05:30සිරාවටම ඇත්ත කතාව උදේ පාන්දර ගමනක් යන්න ගියොත් ඉවර...සිරාවටම ඇත්ත කතාව උදේ පාන්දර ගමනක් යන්න ගියොත් ඉවරයි.... දවසක් අපි කට්ටිය ගාල්ලේ පන්ති ගිහිල්ලා මාතර කොළඹ බස් එකක ආවා බස් එකත් ඇදල ආව.. අපේ එකෙකුත් මාර සතුටින් හිටියෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කෙල්ලව හම්බවෙන්න හුටා බස් එක නැවැත්තුවෙ නැද්ද කුලීගොඩ හරියටම වෙලාව 1.30 අරූට අම්බනෙට මල බස් කාරය තව ටිකක් ගිහිල්ල ඩැනියල් එක ගාවින් හරි රන්දොඹෙන් හරි නැවැත්තුවනං මොකෝ එහෙනං අරූට කෙල්ල බලාගන්නත් තිබුනනෙ... අපිටත් ඉක්මනට ගෙදර යන්න තිබුන...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-14595014350992801732011-04-30T12:12:31.346+05:302011-04-30T12:12:31.346+05:30අම්බලන්ගොඩ අපි තරම් ඔය චාටර් එක කන්නේ නැතුව ඇති වෙ...අම්බලන්ගොඩ අපි තරම් ඔය චාටර් එක කන්නේ නැතුව ඇති වෙන කව්රුවත්.<br />කොළඹ ඉඳන් ආවත් ,කොළඹ ගියත් , ගාල්ලේ ගියත් , ගාල්ලේ ඉඳන් ආවත් තේ කඩයක් වැඳ පුදාගෙන තමයි යන්න වෙන්නේ.Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-81872454667078265122011-04-30T11:56:24.356+05:302011-04-30T11:56:24.356+05:30කවුරුත් නැති තැනක නං බද්දෙගෙන් ගුටි කන එක ඉවසන්න ප...කවුරුත් නැති තැනක නං බද්දෙගෙන් ගුටි කන එක ඉවසන්න පුලුවං ඒ වගේද බං කෙල්ලො දාහක් විතර ඉස්සරහ ඉස්ටේජ් එක උඩට ගෙනල්ල චාටර් කරොත් ආපහු පන්ති එන්න වෙන්නෙ වෙස්මූනක් දාගෙන තමයි.... හි හි :Dකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-20785333408608571622011-04-30T11:49:40.104+05:302011-04-30T11:49:40.104+05:30හික්... ඉතින් උඹලටත් තිබ්බනෙ තේ එකක් එහෙම බීලා නිව...හික්... ඉතින් උඹලටත් තිබ්බනෙ තේ එකක් එහෙම බීලා නිවාඩු පාඩුවෙ යන්න. :D ගිහිල්ල මදි පාඩුවට බද්දයගෙන් හොඳට කන්න තිබ්බ බඩ පිරෙන්න. අපරාදෙ චාන්ස් එක. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com