tag:blogger.com,1999:blog-731089454901638897.post539822604388885442..comments2023-11-03T19:03:57.741+05:30Comments on ජනේලයෙන් එහා: කවදද මුං තේරුම්ගන්නේ? (කීඩෑවා බැක් අගේන්)කිඩෝhttp://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-731089454901638897.post-19388712198617218702022-07-25T00:12:03.402+05:302022-07-25T00:12:03.402+05:30Watch sinhala dubbed movies here
https://pupilvide...Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-88460208032875817802011-10-04T11:45:22.940+05:302011-10-04T11:45:22.940+05:30එකක් පැහැදිලියි! නාකින්ට අප්ඩේට් වෙන්නනං බෑ (වැඩිම...එකක් පැහැදිලියි! නාකින්ට අප්ඩේට් වෙන්නනං බෑ (වැඩිමනක්). ඉතිං ඊලඟ පරම්මරාවල්, අලුත් ප්රවණතා වලට බැනබැන ඉඳියි!

(බොහොමයක්) පත්තරකාරයොත් මිනිස්සුන්ට අලුත් විදියකට හිතනවට වල කපන හමගහන්න ඔ්න පිරිසක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-18683679276523889382011-09-26T01:29:36.523+05:302011-09-26T01:29:36.523+05:30කාලෙකට පස්සේ මල්ලි ඇවිත් වටින කියන දෙයක් කියලා තිය...කාලෙකට පස්සේ මල්ලි ඇවිත් වටින කියන දෙයක් කියලා තියෙන්නේ,,, ඇත්තටම බ්ලොග් ලියන එකට නිතිරාමුවක් නැනේ.. හිතට එන දේ ලියනවා... කුනුහරප කමෙන්ට් නම් මොඩරේට් කරලා නවත්ව ගන්න එක තමා හොද.. ඒවට අකමැතිනම්,,,,

ප.ලි : පොඩි මැන් ගේ බ්ලොග් එකට ගිහින්ම බලන්න ඕනා ඇත්ත නැත්තදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-13948457508256220112011-09-20T01:08:43.939+05:302011-09-20T01:08:43.939+05:30පොඩි මෑන්ගේ බ්ලොග් එකේ කුණුහරප තියෙනවා කියලා මමත් ...පොඩි මෑන්ගේ බ්ලොග් එකේ කුණුහරප තියෙනවා කියලා මමත් පිළිගන්නේ නෑ.. මමත් ඒ බ්ලොග් එක කියවනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-34450136994952279522011-09-19T21:23:47.888+05:302011-09-19T21:23:47.888+05:30වටින පොස්ට් එකක්...
එක එක මතිමතාන්තර තින අය ඉන්නවන...වටින පොස්ට් එකක්...
එක එක මතිමතාන්තර තින අය ඉන්නවනේ....

ඇත්තටම අන්තර්ජාලයේ වැඩ කරන අය ඔහොම comment දාන්නේ නෑ.....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-43284462942292873792011-09-19T19:39:35.960+05:302011-09-19T19:39:35.960+05:30@පොඩි මෑන් :
මට නම් ඔය වල් පෝස්ට් හොද පෝස්ට් කියලා...@පොඩි මෑන් :
මට නම් ඔය වල් පෝස්ට් හොද පෝස්ට් කියලා නෑ බං. ඔන්න ඔහේ දෙමල පත්තරේ උනත් කියවනවා. අනික් එක තමා මාත් වල් නෑ....ම කියලත් කියන්න බෑ. :)
මොකෝ මම් කියලා රහත් වෙලා යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-10618524351786122432011-09-19T19:26:49.359+05:302011-09-19T19:26:49.359+05:30ඇත්තටම කිඩෝ ඔය පොඩි මෑන් එක්ක ස්කයිප් එකේ ගිය සංවා...ඇත්තටම කිඩෝ ඔය පොඩි මෑන් එක්ක ස්කයිප් එකේ ගිය සංවාදේ මාත් හිටියා.මම ලසිය සහ පොඩි මෑන් අතර ඔය සංවාදේ බොහොම තදින් ගියා.එතන අහගෙන හිටපු අය අතරේ ඔය කුණුහරුප කියල කෑ ගහපු අය හිටියනම් එදා අහගන්න තිබුනා පොඩි මෑන් ගේ හඬින්ම එයාලට වැරදුන තැන.

අන්තිමට අපිට තියන්නේ මෙච්චරයි කියන්න.බ්ලොග් අවකාශේ කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් නිදහසේ එලියට දාන්න පුළුවන් තැනක්.මෙතන නීති රීති නෑ.සම්මතයෙන් ඔබ්බට යන්න කැමති අයට ඕන තරම් නිදහස තියනවා.කැමති කෙනෙකුට කියවන්න පුළුවන්.අකමැති කෙනෙකුට නොකියවා යන්න පුළුවන්.ඔච්චරයි.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-80167853899316209982011-09-19T18:46:27.579+05:302011-09-19T18:46:27.579+05:30මදුරංග අයියා මේකනෙ ඔය වල් කියන ලියන ඒව කඉයවන්න එ...මදුරංග අයියා මේකනෙ ඔය වල් කියන ලියන ඒව කඉයවන්න එන උනුත් වල්නෙ.... වල් උන් කියවල ඒකෙතියෙන වචන වලින් පොඩි ආතල් එක් අරගෙන යනවා.. නැති මිනිස්සු ඒකෙ තියෙන යම් දෙයක් දකිනවා.. ඔය වල් කමට ලියපු කිසිම දෙයක් නෑ හරවත් යමක් ඇතුලෙ නැති...

මම පංපෝරියක් ගහනව නෙවෙයි... ඔලුවෙන් කියවල බැලුවොතින් කාටත් තේරේවිපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-29123201819432992242011-09-19T18:32:10.734+05:302011-09-19T18:32:10.734+05:30හැක හැක.... සද්දෙයි පඩ ගඳයි කියනකොට ඔය සද්දෙ කිඋ...හැක හැක.... සද්දෙයි පඩ ගඳයි කියනකොට ඔය සද්දෙ කිඋවෙ පඩේ සද්දෙ නෙවෙයි වෙන්න ඇති නේද කිඩෝ.. :D :D

කෙසේ වෙතත් ජයවේවා....!!! බොරු පඩ කාරයො බංග වේවා...!!!පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-12346720983373526922011-09-19T18:25:51.219+05:302011-09-19T18:25:51.219+05:30පොඩි එකෙක් නරක් වෙන්න බ්ලොග් බලපාන්නේ කොහොමද කියලා...පොඩි එකෙක් නරක් වෙන්න බ්ලොග් බලපාන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන බෑ. නරක් වෙන්න ඕන තරම් සයිට් තියෙන්නේ. බ්ලොග් වල ලිපි කියවන්න ඕනේ යෑ.

එහෙම බලාගෙන ගියාම පොඩ්ඩාට බනින එක හරිම අසාධාරණයි. පොඩ්ඩා ඉතින් ඔය එක එක 'වල්' කියන ගණයේ ඒවා ලියනවා තමා. :)
ඒ උනාට වල් කියලා තේරෙනවා නම් නොකියවා ඉන්නවා මිසක් උට බැනලා වැඩක් නෑ. කාටත් කරදරයක් නැතුව ලියන එක අවුලක් නෑ.

මෙහෙම හරි පෝස්ට් එකක් දාපු එක ලොකු දෙයක් මල්ලි. උබ බුකියේ හිටියට පෝස්ට් එකක් නොදාන්නේ මොකද කියලා හිතුනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-77921664466163518242011-09-19T18:09:42.154+05:302011-09-19T18:09:42.154+05:30මං මේක කියෙව්වෙ නැ..!මං මේක කියෙව්වෙ නැ..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com