tag:blogger.com,1999:blog-731089454901638897.post7573191347835797109..comments2023-11-03T19:03:57.741+05:30Comments on ජනේලයෙන් එහා: මොගා ටෙලිනාට්‍ය.... ඔබට ලැබෙන හොදම දේ...කිඩෝhttp://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-731089454901638897.post-52799481164414200212011-06-08T12:02:10.758+05:302011-06-08T12:02:10.758+05:30මෙගා නාට්‍ය වලට වඩා හොද නාට්‍ය කොච්චර තියනවද ........මෙගා නාට්‍ය වලට වඩා හොද නාට්‍ය කොච්චර තියනවද ........
ලංකාවේ මිනිස්සුන්ට හොඳ දේවල් අගේ නැහැනෙ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-4089072087661391032011-05-30T22:15:03.179+05:302011-05-30T22:15:03.179+05:30මෙගා එපා එපා වගේ බන්...මෙගා එපා එපා වගේ බන්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-88503080096739698252011-05-30T20:52:34.025+05:302011-05-30T20:52:34.025+05:30අන්න බලන්න මේ පිංවත් දරුවා මෙගා නාට්‍ය වල ආනිශංස ම...අන්න බලන්න මේ පිංවත් දරුවා මෙගා නාට්‍ය වල ආනිශංස මනා කොට පහදා දී තිබෙනවා...සියලුම පින්කැමැත්තෝ අද පටන් මෙගා නාට්‍ය බැලීමට පෙළඹෙත්වා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-28503239704843926732011-05-30T20:19:33.430+05:302011-05-30T20:19:33.430+05:30mega balana kollonta ganna thiyana dewal
honda kan...mega balana kollonta ganna thiyana dewal
honda kandawal thiyana aunty parawal tikak bala ganna puluwan veeemaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-86197021869455727232011-05-30T19:56:35.743+05:302011-05-30T19:56:35.743+05:30හිහ් හිහ්..හී...''මේ කතා මාසයක් නොබල ඉදල ම...හිහ් හිහ්..හී...''මේ කතා මාසයක් නොබල ඉදල මාසෙකට පස්සෙ බැලුවත් කතාව අමාරුවක් නැතුවම තේරුම්ගන්න පුලුවන්.....'' හිකිස්..සහතික ඇත්ත කිඩෝ..මකුළු පැංචි මාස දොලහක්ම වසීලීස්සගෙ රටේ ඉඳල ඉඳලා නිවාඩුවට ගෙදර ගියහමත් ඔය මෙගා ඔතනමනෙ...කිසි කරදරයක් නෑ හැබැයි... :D

මගේ කුළුදුල් බ්ලොගයටත් ඇවිත් යන්න... http://www.makulupanchi.blogspot.com/මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-50845125803017055092011-05-30T19:47:46.251+05:302011-05-30T19:47:46.251+05:30ඒ මේ...ඒක නෙමේ...මොකක්ද බන් මෙගා කියන්නේ??ඒ මේ...ඒක නෙමේ...මොකක්ද බන් මෙගා කියන්නේ??රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-71342857734440751192011-05-30T19:39:40.333+05:302011-05-30T19:39:40.333+05:30මෙගා නිසා පවුලේ කට්ටිය එකට එකතුවෙන එකටනම් මමත් එකග...මෙගා නිසා පවුලේ කට්ටිය එකට එකතුවෙන එකටනම් මමත් එකගයි.. මොකද කෑම මේසෙදිවත් එකතු නොවෙන කට්ටිය මෙගා එක බලනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-35048836006465504542011-05-30T18:53:43.776+05:302011-05-30T18:53:43.776+05:30මම නම් ඔය මෙගාවන් බලන්නේ නෑ. ඒ කාලේ නෙට් ඇවිත් බ්ල...මම නම් ඔය මෙගාවන් බලන්නේ නෑ. ඒ කාලේ නෙට් ඇවිත් බ්ලොග් පාරක් කියවනවා. ඒක පට්ට ඔක්කොටම වැඩිය.
කොහොමහරි ලියමු සහෝ මගෙත් පොඩි ඇනිවසරි පාරක් තියෙනවා ජුනි 1වෙනිදා. මටත් සීයක් කරගන්න බැරි වෙන හැඩයි. දුකේ බෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-4405099522409195632011-05-30T18:37:20.681+05:302011-05-30T18:37:20.681+05:30හුටා අවුරුද්දක් වෙනවද මල්ලී... මම හිතුවෙ මාස දෙකක්...හුටා අවුරුද්දක් වෙනවද මල්ලී... මම හිතුවෙ මාස දෙකක් විතර කියලනේ...දැනුයි දැක්කේ 4700+ ඇවිල්ල තියනවා කියලා...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-77755988568880640232011-05-30T17:33:37.799+05:302011-05-30T17:33:37.799+05:30මං නම් ටෙලි නාට්‍ය බැලිල්ල අත් ඇරල තියෙන්නෙ..අයි අ...මං නම් ටෙලි නාට්‍ය බැලිල්ල අත් ඇරල තියෙන්නෙ..අයි අනේ මෝඩ කතා නේ යන්නෙ.ඔහේ මිනිස්සුන්ව ගොනාට අන්දනවා.අපේ අයත් කට ඇරගෙන බලන් ඉන්නවා.අපේ ගෙදරනම් ටෙලෙ නාට්‍ය බැලෙන්නෙම නැති තරම් ප්රවෘත්ති,අටපට්ටම වගේ වැඩසටහන් 2 3ක් විතරයි බලන්නේ.අනික දැන් නම් ප්‍රවෘත්තිත් සමහර නාළිකා ටෙලිනාට්‍ය වගේනෙ පෙන්නන්නෙ.කතා කරලා වැඩක් නෑ දැන් අපේ සමාජය ගැනඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-5072389421176508202011-05-30T17:32:13.708+05:302011-05-30T17:32:13.708+05:30ඔව් බන් අවුරුද්දක් වෙනවා 18 වෙනිදට ඔක්කොම කතා ටික ...ඔව් බන් අවුරුද්දක් වෙනවා 18 වෙනිදට ඔක්කොම කතා ටික කියන්නං කොකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-731089454901638897.post-36045499984993824582011-05-30T17:31:05.277+05:302011-05-30T17:31:05.277+05:30මම නම් මෙගා තියා ටීවී බලන එකත් සෑහෙන්න අඩු කරලා ති...මම නම් මෙගා තියා ටීවී බලන එකත් සෑහෙන්න අඩු කරලා තියෙන්නේ, ඒක හින්දා දැන් යන කාල සටහනවත් මතක නෑ :P

උබ බ්ලොග් එක පටන් අරන් අව්රුද්දක් උනාද බන් :O , උබව ලගදිනේ දන්නේIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com