
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආව

....... කාලෙකට පස්සෙ කිව්වෙ ඉතින් මාස හතර පහකට පස්සෙ

ඇත්තටම ඉතින් o/l
වලට පස්සෙ මේ පැත්තෙ ආවමයි........ o/l
වලට පස්සෙ මේ පන්ති කරදරේ ඉවර වෙයි කියල හිතුවට ඒක එහෙම වෙන පාටක් නම් පේන්න නෑ

ඉතින් මේ ටිකේ නිවාඩුවක් ලැබුනු වෙලාවට කරේ ගෙදර වැඩ වලට උදව් වෙන එක හරි film බලන එක හරි තමයි

.......... හරි දැන් ආපු වැඩේට බහිමුකො

ඇත්තටම ඉතින් මේක බැහැගෙන කරන්න තරම් අමාරු දේකුත් නෙවෙයි simple වැඩක්....... හුටා කරන්න යන්නේ මොකක්ද කියල කියන්න් බැරිවුනානෙ

ඇත්තටම අද මං ඔයාලට දෙන්න යන්නෙ Adobe Photoshop CS3 ෙම්ක සල්ලි දීල ගන්න ගියොත්නම් හෙන ගානක් යනව

ඔයාලට කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි
මෙන්න මේ file එක බාගෙන ඒක C:/program files/Adobe Photoshop CS3 වලට extract කරගන්න (ඕන නම් වෙන තැනකට extract කරගත්තත් අවුලක් නෑ) ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි