Pages

Thursday, July 29, 2010

shrek forever after

shrek forever after තාම හොයාගන්න බැරි වුනා ද? shrek forever after online බලන්න ඔන්න link එකක් හම්බ වුනා :D හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේක කැමර කොපියක් :( මේකෙ වෙන කොලටි එකක් හම්බ උනොත් දෙන්නම්කො.......

Tuesday, July 20, 2010

winRAR නිකන් ගන්න



win RAR කියන්නේ winZip වගේ software එකක්.winzip වගේම මේ‍කෙන් කරන්නෙත් file compress කරන එක. ඒ කියන්නෙ files වල ධාරිතාව අඩු කරන එක.හැබැයි මේක winzip වලට වඩා advance. මම දාපු films ටිකත් ඇත්තෙ rar files විදිහට ඒව extract කර ගන්නත් ඕගොල්ලන්ට winrar ඕන වේවි. මේ 2 ටම වඩා 7 zip advance මෙන්න මේ web site එකෙන් 7 zip නොමිලේ download කර ගන්න පුලුවන්.
හරි හරි මම මේ ආවෙ 7 zip ගැන කතා කරන්න නෙ‍වෙයි දැන් මම winrar නොමිලේ download කරගන්න හැ‍ටි කියල දෙන්නම්. මෙන්න මෙතනින් winrar setup file එක download කරගෙන ඒක install කරගන්නකො.
අවුලක් වුනොත් මට කියන්නකො.