Band Of Brothers කියන්නෙ දෙවනි ලෝක යුද්දෙ කාලෙ 101 Airborne devision එකේ soldiers ල සෙට් එකක් ගැන හදපු film series එකක්. මේකෙ ඒගොල්ලො යුද්දෙට set වෙන තැන ඉදල යුද්දෙ ඉවර වෙනකන්ම මූන දෙන්න වෙච්ච සිද්දි ටික තියනව. ඔන්න දැන් ඕගොල්ලොන්ට Band Of Brothers episode 10 ම මෙතනින්online බලන්න පුලුවන්.
Sunday, September 19, 2010
Band Of Brothers
Band Of Brothers කියන්නෙ දෙවනි ලෝක යුද්දෙ කාලෙ 101 Airborne devision එකේ soldiers ල සෙට් එකක් ගැන හදපු film series එකක්. මේකෙ ඒගොල්ලො යුද්දෙට set වෙන තැන ඉදල යුද්දෙ ඉවර වෙනකන්ම මූන දෙන්න වෙච්ච සිද්දි ටික තියනව. ඔන්න දැන් ඕගොල්ලොන්ට Band Of Brothers episode 10 ම මෙතනින්online බලන්න පුලුවන්.
Saturday, September 18, 2010
The Last Airbender & Karate kid
කාලෙකට පස්සෙ ඔන්න blogger පැත්තට ආවා :D නිවාඩු කාලෙත් පන්ති වලටම ගෙවිල ගියා....... :| දැන් ඉතින් සෙනසුරාදත් සම්මන්ත්රන වලට යන්න වෙන හින්ද මේ පැත්තට එන්න වෙලාවක් නෑ....... දැන් තමා වෙලාවක් හම්බ වුනේ...... මෙහෙම ගියොත් O/L ඉවරවෙනකොට පිස්සන් කොටුවට මාරුවක් ගන්න වෙයි වගේ :D කොහොම උනත් ඔලුව upset යන්න කලින් මොනව හරි දීල යන්න එපැයි......
ඔන්න එහෙනම් තව films ටිකක් දෙන්නම්කො......
The Last Airbrnder
මම ඉතින් දැන් ඇතිවෙන්න කතාකරා නෙ...... ඕගොල්ලොම මේක බලන්නකො........
The Last Airbender මෙතනින් බලන්න......
Karate kid 2010
Karate kid 2010 මෙතනින් බලන්න..........
Subscribe to:
Posts (Atom)