Pages

Tuesday, July 20, 2010

winRAR නිකන් ගන්න



win RAR කියන්නේ winZip වගේ software එකක්.winzip වගේම මේ‍කෙන් කරන්නෙත් file compress කරන එක. ඒ කියන්නෙ files වල ධාරිතාව අඩු කරන එක.හැබැයි මේක winzip වලට වඩා advance. මම දාපු films ටිකත් ඇත්තෙ rar files විදිහට ඒව extract කර ගන්නත් ඕගොල්ලන්ට winrar ඕන වේවි. මේ 2 ටම වඩා 7 zip advance මෙන්න මේ web site එකෙන් 7 zip නොමිලේ download කර ගන්න පුලුවන්.
හරි හරි මම මේ ආවෙ 7 zip ගැන කතා කරන්න නෙ‍වෙයි දැන් මම winrar නොමිලේ download කරගන්න හැ‍ටි කියල දෙන්නම්. මෙන්න මෙතනින් winrar setup file එක download කරගෙන ඒක install කරගන්නකො.
අවුලක් වුනොත් මට කියන්නකො.

0 ක් හිතුනු දේවල් ලියලා....:

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....