Pages

Saturday, September 18, 2010

The Last Airbender & Karate kid

කාලෙකට පස්සෙ ඔන්න blogger පැත්තට ආවා :D නිවාඩු කාලෙත් පන්ති වලටම ගෙවිල ගියා....... :| දැන් ඉතින් සෙනසුරාදත් සම්මන්ත්‍රන වලට යන්න වෙන හින්ද මේ පැත්තට එන්න වෙලාවක් නෑ....... දැන් තමා වෙලාවක් හම්බ වුනේ...... මෙහෙම ගියොත් O/L ඉවරවෙනකොට පිස්සන් කොටුව‍ට මාරුවක් ගන්න වෙයි වගේ :D කොහොම උනත් ඔලුව upset යන්න කලින් මොනව හරි දීල යන්න එපැයි......

ඔන්න එහෙනම් තව films ටිකක් දෙන්නම්කො......


The Last Airbrnder
මම ඉතින් දැන් ඇතිවෙන්න කතාකරා නෙ...... ඕගොල්ලොම මේක බලන්නකො........

The Last Airbender මෙතනින් බලන්න......











Karate kid 2010




Karate kid 2010 මෙතනින් බලන්න..........







0 ක් හිතුනු දේවල් ලියලා....:

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....