Pages

Sunday, February 6, 2011

Adobe Photoshop CS3


ඔන්න ඉතින් කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආවsenyum ....... කාලෙකට පස්සෙ කිව්වෙ ඉතින් මාස හතර පහකට පස්සෙ sengihnampakgigi ඇත්තටම ඉතින් o/l වලට පස්සෙ මේ පැත්තෙ ආවමයි........ o/l වලට පස්සෙ මේ පන්ති කරදරේ ඉවර වෙයි කියල හිතුවට ඒක එහෙම වෙන පාටක් නම් පේන්න නෑ xpasti ඉතින් මේ ටිකේ නිවාඩුවක් ලැබුනු වෙලාවට කරේ ගෙදර වැඩ වලට උදව් වෙන එක හරි film බලන එක හරි තමයි sengihnampakgigi.......... හරි දැන් ආපු වැඩේට බහිමුකො peace ඇත්තටම ඉතින් මේක බැහැගෙන කරන්න තරම් අමාරු දේකුත් නෙවෙයි simple වැඩක්....... හුටා කරන්න යන්නේ මොකක්ද කියල කියන්න් බැරිවුනානෙ adusඇත්තටම අද මං ඔයාලට දෙන්න යන්නෙ Adobe Photoshop CS3 ෙම්ක සල්ලි දීල ගන්න ගියොත්නම් හෙන ගානක් යනව blur ඔයාලට කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි මෙන්න මේ file එක බාගෙන ඒක C:/program files/Adobe Photoshop CS3 වලට extract කරගන්න (ඕන නම් වෙන තැනකට extract කරගත්තත් අවුලක් නෑ) ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි kenyit

2 ක් හිතුනු දේවල් ලියලා....:

Lighthouse said...

man nam CS5 machan using.anyway uba karana wade ela. anith un wenuwenuth thanx machan..........

sajee said...
This comment has been removed by the author.

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....