Pages

Wednesday, March 2, 2011

file shairing tricks




එන්න හිතාගෙන හිටියට දැන් මේ පැත්තට එන්න වෙන්නෙත් කලාතුරකින් තමා ඒකට හේතුව ඉතින් කලින් blog posts වල ඇතිනෙ.... අද නම් මම කියල දෙන්න යන්නෙ පොඩි tricks ටිකක්.... දැන්නම් වැඩිය කියව කියව ඉන්න වෙලාවක් නෑ ඒක නිසා කියන ටික ඉක්මනට කියල දාන්නම්..... සමහරුනම් මේව දන්නවත් ඇති ඒ වුනාට මේ ටික නොදන්න අයට :D මුලින්ම මම megavideo trick එක කියල දෙන්නම්කො megavideo වල එකදිගට video එකක් බලන්න පුලුවන් විනාඩි 72 ක් විතරයි ඉතින් විනාඩි 72 ට වැඩි video එකක් බලනකොට ඒක සම්පූර්ණයෙන්ම buffer වෙන්කන් ඉදල ඔයාලගෙ browser එකේ උඩ කෙලවරේ files --> work offline යන්න දැන් video එක අවුලක් නැතුව බලන්න පුලුවන් :D

අනිත් trick එක file sharing sites ඒකියන්නෙ rapid share, hot file වගේ sites වල මොනව හරි download කරාට පස්සෙ ඒ site එකෙන්ම තව මොනව හරි download කරන්න නම් විනාඩි ගානක් ඉන්න වෙනවනෙ ඇත්තටම මේක මල වදයක් :( මේකට විසදුමක් විදිහට මොනව හරි download කරල ඉවර වුනාට පස්සෙ internet connection එක disconnect කරල ආපහු connect කරන්න. file sharing sites අපිව‍ මතක තියාගනිනෙ අපේ IP address එකෙන් (මේ එක ගැන වැඩිපුර විස්තර කරන්න දැන් නම් වෙලාවක් නෑ මම ඒ ගැන පස්සෙ වෙලාවක කියන්නම්) හැබැයි අපි internet connection එක disconnect කරල ආපහු connect කරාම අපට ලැබෙන්නෙ වෙන IP address එකක් එතකොට අපි ඒ site එකෙන් අර විනාඩි ගාන ඉන්නැතිව තව මොනව හරි download කරාට අවුලක් නෑ මොකද අලුත් IP address නිසා file sharing site එක අපිව‍ අදුර ගන්නෙ වෙන user කෙනෙක් විදිහට නිසා......

0 ක් හිතුනු දේවල් ලියලා....:

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....