Pages

Monday, May 9, 2011

(වරහන් ඇතුලේ ආදරය)

10 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

machan udith sorry nama kiya una...X apita party 1k deepan..italy walata nikanma visa labennane yanne..ahh ratath kiya una..sorry hode

අනුරාධ said...

මේකනම් ටිකක් ඇස් රතු වෙන විහිලුවක් වෙන්නත් පුලුවන් මචන්ලා.

කිඩෝ said...

හරි උදිත් අයිය කරපු වැඩේට සොරි කිව්වොත් මේ පෝස්ට් එක අයින් කරනවා...... :D

Anonymous said...

මොනවද මේ කරන වැඩ ? මාත් මේක බලාගෙන හිටියෙ. මේවයින් ඇස් රතු වෙයි.

pavithra weerapperuma said...

ලොල්ය.. මම පෝස්ට් එක නොකියුවෙමි. :P කියවන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ... :P :P

Bunny said...

ඔය X,Y දෙන්නාම මං අදුරනවා... දන්න විදියට නම් Y ට කෙනෙක් ඉන්නවා :D

x+y=0

සීතල අයියා said...

මේ නිකං අහිංසක කෙල්ලන්ට මඩ ගහන්න එපා බොල.තොපිලට පව් සිද්ද වෙනවා.ඒක එහෙමනම් ඒගොල්ලො ඒක විසද ගනී.ඒක මෙහෙම ප්‍රසිද්ධ කරන්න ඕන නෑනේ.
අනික ඌ යාලු වෙන්න හදන්නෙ ඉතාලි යන්නනම් ඒක වෙන්නෙත් නෑ.
පව්කාර වැඩ.නිකං මේ පාටියකට ඒ කෙල්ලට මඩ ගහන්නෙ.

වජිරදේවි said...

අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.

කිඩෝ said...

පොස්ට් එක කැපුවා මට සමාවෙන්......

සීතල අයියා said...

ලොකු දෙයක්.අශ්වයා ගියාට පස්සෙ අස්තාලෙ වහලා වැඩක් නෑනේ.ඒත් දැන්වත් මොලේ පෑදුන එක හොදයි.ආයේ මේ වගේ බූරු වැඩ කරන්න එපා....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....