Pages

Thursday, May 12, 2011

පට්ට ඇඩ් එකක්.....

අද මම ගෙදර මුරට තබා අම්මයි තාත්තයි නංගිගේ වැඩකට ඉස්කෝලෙට ගිහින්ය..... තනියම ඉන්න එක නං දුක නෑ ඒත් අද යාලුවො කස්ටිය ‍පොඩි ට්‍රිප් එකක් යනව කිව්ව ඒක මතක් වෙනකොට නං දුකයි..... :( දැන්නං පට්ට කම්මැලියි මේකෙම ඉන්නත් බෑ නෙ ගේ ගැනත් ටිකක් බලන්න එපැයි..... :D ඉතින් සින්දුවක් වත් අහන්න කියල බලනකොට පොඩි වීඩියෝ කෑල්ලක් අහුවුනා මේක කොහොම මගේ කම්පියුටරේට ආපු එකක්ද කියල නං දැං මීටර් වෙන්නෑ..... සමහරවිට තාත්තා හරි නංගි හරි දාන්න ඇති.... කොහොම වුනත් මෙන්න ඇඩ් එක. කලින් දැකපු කට්ටියත් ඇති සමහරවිට..... :D



ප.ලි.
කියන්න බැරි වුනා අර සීන්එකට සමාව ලැබුනා.... ආයෙ ටික කාලෙකට ගොං වැඩ කිරීම නවත්තනවා....

5 ක් හිතුනු දේවල් ලියලා....:

pavithra weerapperuma said...

ලොල්ය... උබට මොකො බන් මේ වෙලා තියෙන්නෙ.. විඩියොම දන්නෙ.. :P අවුලක් නෑ.. එල එල..

Observer said...

ඉන්දියන් යාලුවෙක් ඉන්නව එකට යවන්න ඕනෙ මේක.

රත්ගමයා said...

ගෙදර තිඅනියෙන් ඉන්න වෙලාවට කරන්න ඕන ඒවා කියලා දෙන්නද?

Dinesh said...

මරුනේ.. ඒ ගෑනුකෙනා හරියටම ගේ හොයා ගත්තේ කොහොමද??

Anonymous said...

ගෙයක් නෙවේ බන් ඒ මිනිහගෙ office එක

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....