Pages

Wednesday, May 25, 2011

ගොං ආතල් ගැනීම.....

ගොන් ආතල් ගැනීම ඉතින් මගේ විනෝදාන්ශයක්නෙ..... ඔන්න ඉතින් අදත් ගත්තා ගොන් ආතල් එකක් බ්ලොග් එක දැක්කාම පේනවනෙ මොකක්ද ගොන් ආතල් එක කියලා..... මේ සතියෙ වෙන පෝස්ට් දාන්න වෙන එකක් නෑ කියල කලින් කිව්වට ඔන්න ඉතින් දැම්මා... පාඩම් කරල පොඩ්ඩක් නිවාඩුපාඩුවේ ඉන්න වෙලාවක කරල දැම්ම නිසා අවුලක් නෑ... වැඩිය ලියන්න දෙයක්නං ඉතින් නෑ..... කෝකටත් ඉතින් ගත්ත ‍ගොං ආතල් එක ගැන කට්ටිය හිතන්නෙ මොකක්ද කියලත් දැනගන්න එපැයි ඉතින් කමෙන්ටුවක් දාල හොද නරක කියල යන්න..... මොකක් හරි අඩුපාඩුවක් තියනවනං ඒවත් කියන්න හොදේ....

14 ක් හිතුනු දේවල් ලියලා....:

සුපර් මාරියෝ said...

අඩේ පට්ට Interface එන... මටත් පුලුවන් නම් ගැලපෙන එකක් හොයල දෙනවකො මල්ලි... :-)

Yasantha Hennayake said...

මාත් මේ ඉන්ටර්ෆේස් එකම තමා යූස් කොරන්නෙ.. කිඩො අයියා මගේ බ්ලොග් එක පොඩ්ඩක් බලන්නකො.. මාත් එලටම Modify කොරලා තියෙන්නෙ
http://www.yasanthaonline.blogspot.com
මටත් පොඩි සප් එකක් දෙන්න හොදේ.. වැඩේ පටන් අරගෙන සති තුනයි තාම

පන්සල් හංදිය said...

ඇයි මේ ගොන් ආතල් ........

Dinesh said...

මේක කොහොමද ගොං ආතල් එකක් වෙන්නේ??

Observer said...

හ්ම්....

කිඩෝ said...

@සුපර් මාරියෝ, හරි අයියා මේදවස් වල නං මට පොඩ්ඩක් වැඩ මම බලන්නම්කො....
@චතූ, ඕං ෆලෝ පාරක් දැම්මා දිගටම කරන් යන්න... දැන්නම් ඒකෙ පෝස්ට් ඔක්කොම කියවන්න විදිහක් නෑ පස්සෙ කියවන්නංකො
@කල්හාර & දිනේශ්, නෑ ඉතින් වැඩේ චාටර් වුනොත් කියල එහෙම දැම්මෙ...
@ඔබ්සර්වර් අංකල්, හ්ම්... අනේ මට හ්ම් බාසාව තේරෙන්නෑනෙ

කිඩෝ said...

@ චතූ, යකෝ කිඩෝ අයියා නෙවෙයි මල්ලී මම 2013 උ.පෙ. උබේ බ්ලොග් එක කියවනකොට දැක්කෙ උබ උ.පෙ. කරල ඉවරයි කියලා...

All in one....... said...

ගොන්ම ආතල් එකක් තමයි එකනම්

Yasantha Hennayake said...

ගොඩක් ස්තූතියි මචං.. උබේ Comment එක මට මිල කරන්න බැරි තරමටම වටිනවා.. බ්ලොගර් අවකාශයේ මගේ දෙවනි නොදු‍ටු යාලුවා උබයි.. උබට මං හදවතින්ම මං විශ් කරනවා.. අපි දෙන්නම අපේ හීන වලට යමු.. කොහොම හරි..

මාරයාගේ හෝරාව said...

මාත් ඔන්න ඒ ගොන් ආතල් එක බැළුවා...

දුකා said...

ගොං ආතල් එක අවුලක්ම නෑ වගේ

කිඩෝ said...

මචං මාත් බ්ලොග් ලියන්න අරන් ගොඩක් කල් වේලි වේලි හිටියා ඉතින් මාත් දන්නව කවුරුහරි කමෙන්ට් එකක් දැම්මාම ෆලෝ කරාම හිතට දැනෙන සතුට... ඒ සතුට අනිත් අයටත් දැනෙන බව දන්න හින්දා තමයි මම පුලුවන් තරමින් හරි අලුත් ‍බ්ලොග් ෆලෝ කරල කමෙන්ට් එකක් දාල යන්නෙ.... මොකද අනිත් උන් පාගගෙන උඩට යන සිරිතක් මගේ නැති නිසා... මම ලබපු අහින්සක සතුට අනිත් අයත් ලබන්න ඕනෙ නිසා... මගේ 50වෙනි පෝස්ට් එකේදි මම මගේ බ්ලොග් ලිවිම ගැන කියල ස්තුති කතාවක් පවත්වන්නංකො.... අපි අපේ හීන හැබෑ කරගමු...

කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි... මාරයා,දුකා වගේ සීනියර්ස්ල දෙන්නෙක් මේවගේ බ්ලොග් එකක කමෙන්ට් කරාට ගොඩක් ස්තූතියි.....

සංකල්ප said...

ගොං ආතල් එකත් අවුලක් ම නෑ වගේ.

Sabith said...

එල එල මචො..මගෙ එකටත් ගිහින් බලන්න
WWW.sabithl.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....