Pages

Saturday, May 28, 2011

උදව්වක් දෙනවද??? අනේ....


මේපාර නං මට මේ බ්ලොගේ වැඩිදියුනු කරගන්න කට්ටියගේ උදව් ඕනේ... අද උදිත් අයියාගේ පෝස්ට් එකක් දැකලා තමයි මේක ගැන මම ටිකක් කල්පනා ක‍ලේ... ඉතින් ඔන්න කස්ටියගෙ අදහස් දැනගන්න මම පොඩි මෙව්වා එකක් සයිඩ්බාර් එකට දැම්මා ජුනි 28 වෙනකන් මේකට වෝට් කරන්න පුලුවන්... එතකොට ඔයාලගෙ උදව් එක්ක මට මේ බ්ලොග් එකේ වැරදි ටික හදාගන්න පුලුවන්නෙ... කොහොමත් මගේ වැරදි හදාගන්න මම කැමතියි ඔයාල වැරදි ටික පෙන්නල දෙනවනං ලොකු උදව්වක්.... මේ බ්ලොග් එකේ මම කියපු අඩුපාඩු ඇරෙන්න වෙනත් අඩුපාඩු තියනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න.... අනේ ඉතින් අසරනයෙක්ට කරන උදව්වක් කියල හිතලා හරි වෝට් එකක් දාලා මගේ අඩුපාඩු පෙන්නල දෙන්න..... ලොකු උදව්වක්....

18 ක් හිතුනු දේවල් ලියලා....:

රවින් said...

බොරු කියලා තෑගි ගන්නද ලොක්කා.. මේ බ්ලොග සිරා හොඳේ??? මගේ මොන්ටිසෝරිය වගේ නෙවෙයි..:-)

රවින් said...
This comment has been removed by the author.
කිඩෝ said...

නෑ මචං රවීන් සිරාවට හිතේ සැකේට ඇහුවේ...

Yasantha Hennayake said...

ඇත්තම කියනවනම්.. බ්ලොග් එක මරු.. ලියල තියෙන එවත් මරු.. හැබැයි බැක්ග්‍රවුන්ඩ් එකට දාල තියෙන ෆොටො එකෙ රෙසලුශන් තව වැඩි කලොත් තවත් මරු.. එතකොට එකම රූපෙ පිටපත් වෙලා වගේ පේන් නැතිවෙයි.

Nishan de siva said...

කියන්න තරම් වරදක් නැ ඕන්

රත්ගමයා said...

මේ අහපන්..අපි ඉන්නේ ලංකාවේ..ඉතින් අපි වෙලාව දන්නේ නැද්ද..අහවල් එකකටද වෙලාව දාලා තියෙන්නේ...එක එකා ආපු ගාන අපිට වැඩකුත් නෑ එන තැන වැඩකුත් නෑ....සිංහල අකුරු නැති එකෙක් බ්ලොග් කියවන එන්නේ නෑ නේ..ඒක වැඩකුත් නෑ..සිංඩි වැඩකුත් නෑ...ඔය කෑලි බෑලි අයින් කොරලා ලියන එක විතරක් කරහන්......

සංකල්ප said...

කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ. කමෙන්ට් බොක්ස් එක තිබ්බා නම් තමා හොද. මොකද එකපාරටම කමෙන්ට් කරන්න ලේසියි.
නැත්නම් මේ පොප් අප් වින්ඩෝව් එක ලෝඩ් වෙන්නත් වෙලාවක් යනවා.

තව එකක් තමයි. උඩ තියන බාර් එකෙන් බ්ලොග් එකට පොඩි අවලස්සන ගතියක් එනවා. ඒ නිසා ඒක හයිඩ් කරලා දාන්න. ඒකට මේ ටියුට් එක ප්‍රයෝජනවත් වෙයි.

සංකල්ප said...

@රත්ගමයා :
සින්ඩි තිබ්බට කමක් නෑ පුතේ. සින්ඩි අපට උදව් කරන නිසා අපිත් සින්ඩි ටික ප්‍රොමෝට් කරන එක වරදක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ.

කිඩෝ said...

@ රත්තා, ඕකේ වෙලාව අයින් ‍කරන්නං... හැබැයි අර මදුරංග කියන හේතුව නිසා සින්ඩි ටිකනං අයින්කරන්න බෑ
@මදුරංග, මේකෙ කමෙන්ට් බොක්ස් එකක් තිබුනෙ ඒවුනාට අද එක පාරට ඒක පෙන්නන් නැතුව ගියා ඒකයි පොප්අප් වින්ඩෝ එකකින් කමෙන්ට් කරන්න දැම්මේ... දැන් ‍ෆලේ සීන් එකත් පෙන්නන් නෑ මේකට මොනව වෙලාද මන්දා..

කිඩෝ said...

@ මදුරංග, ඔන්න අරක අයින් කලා තැන්කූ කිව්වට...

සංකල්ප said...

එල එල. දැන් හරි. සින්ඩි ටික නම් අයින් කරන්න එපා. නගින්න දීපු ඉනිමග තල්ලු කරා වගේ වැඩක් වෙන්නේ.

හිස් අහස said...

කියන්ඩ තරම් ලොකු වරදක් නැත.. තවම පටන් ගත්තා විතරනේ ටිකෙන් ටික ඔයාටම තේරෙයි කියවන අය වැඩිපුරම කැමති මොනාටෙයි කියලා

පන්සල් හංදිය said...

කියන්න කිසිම වැරැද්දක් මට නම් පේන්නේ නැත ..... බ්ලොගය සිරාය ......

Dinesh said...

කියන්න තරම් අව්ලක් නෑ.. දිගටම ලියන්න...

ADK කොලුවා said...

බ්ලොග් එක නම් හොදයි මචං. හැබයි උබේ තීම් එකටනම් මම පව්ද්ගලිකව කැමති නෑ. පොඩ්ඩක් ෆ්ලාශී වැඩි. එක දිගට වැඩි වෙලාවක් බලන ඉන්නකොට මගෙනම් ඇස් දෙක රිදෙනවා. පොඩ්ඩක් ඒ ගැන බලපන්.

අනිත් එක මේ කොමෙන්ට් වින්ඩෝ එක. මම ඉස්සෙල්ල කොමෙන්ට් එකක් දාන්න ගිහින් 5 මින් විතර කට්ටක් කෑවා මේක හොයාගන්න බැරුව. සබ් වින්ඩෝ එක මිනිමයිස් වෙලා මම දන්නෙත් නෑ.

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ මාසේ මුල. සමහර වෙලාවට මම කියපුව වැරදි ඇති. අනේ මන්ද. මගේ බ්ලොග් එක වගේම මම කිව්වේ "මට දැනෙන දේ..."

කිඩෝ said...

@ ADK කොලුවා, හරි මචං මම බැක්ග්‍රවුන් පික් එක වෙනස් කරන්නම්... නෑ මචං මේකෙ පෝස්ට් වලට පහලින් තමයි කමෙන්ට් බොක්ස් එකක් තිබුනෙ ඒවුනාට ඊයෙ එක පාරට ඒක පෙන්නන් නැතුව ගියා ඒකයි පොප්අප් වින්ඩෝ එකකින් කමෙන්ට් කරන්න දැම්මේ... හරි ගිය ගමන් ඒක වෙනස් කරන්නං...

කිඩෝ said...

ඔන්න වැඩි දෙනාගේ ඉල්ලීම මත බැක්ග්‍රවුන්ඩ් පික් එක වෙනස් කලා.....

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හොදයි මලේ... දිගටම ලියපන්... ජයවේවා !!!

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....