Pages

Friday, May 6, 2011

පුතා vs. තාත්තා

හෆ්‍ෆා මාර කම්මැලියි ලියන්න මුකුත් හිතට එන්නෙත් නෑ..... ඉතින් ටියුබිය පැත්තෙ වටයක් දාන්න ගියා ඒ ගියාට ඉතිං කරන්නෙ මොකක්ද කියල හිතුවෙ නෑ ටියුබියෙ හින්දි සින්දු දෙකක් විතර බලනකොට මතක්වුනා අපේ නං‍ගි දවසක් බල බල හිටිය ඇනිමේශන් වීඩියෝ කෑල්ලක්..... ඉතිං දගලල දගලල ඒක හොයා ගත්ත ඔන්න පහලින් බලන්නකෝ....
ලියන්න දෙයක් හිතාගන්න බැරිවුන නිසා මේකවත් දානවයි කියල දාල දැම්ම.......

5 ක් හිතුනු දේවල් ලියලා....:

Asanka Udayanga said...

එල එල නියමයි.......

පන්සල් හංදිය said...

අහගෙන ඉන්න පුලුවන් .......

හරී said...

ela ela

pavithra weerapperuma said...

ලොල්ය.. විඩියෝ එකනම් නියමය.. මේ ඒක නෙවේ නංගි කෙනෙක් ඉන්නවයි කිවුව නේද..?? :DDDD

කිඩෝ said...

ඔව් මට අමතක වුනා උබත් මේක බලනව කියල.... ලොල්ලා :D

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....