Pages

Wednesday, June 1, 2011

ආච්චි කෙනෙක් ගැන කතාවත්....(ටිකක් විතර වල්ද මන්ද..)


අද දවසේ ජයග්‍රාහී තුන්වන පෝස්ටුව

කලින් 2 බැලුවෙ නැත්තං මෙතනින් යන්න


මදැයි එදා අවුරුදු උත්සවේ දවසෙ වැප් අයියා අකුරටම රාජකාරි කරන්න ගිහින් කෙලගත්තා වගේ වැඩක් මටත් අද අකුරටම වැඩකරන්න ගිහිල්ලා උනානෙ. බ්ලොග් අවකාශෙ මිතුරෝ ගෘප් එකේ මෙම්බර්ස්ලා ගාන 250 පයින්න ගිහිල්ලා‍ චැට් එක ඩිසබල් වීම වලක්වාගන්න පොඩි සාමාජික කප්පාදුවක් කරානෙ ඒකෙදි ඉතින් බොහොම අමාරුවෙන් හොයලා හොයලා මාස 5කට කලින් ගෘප් එකට ඇඩ් වීමෙන් විතරක් නතරවුන 30 දෙනෙක් අයින්කලා... ඒක කරන්න ගිහිල්ලා මොලේ අවුල් ගිය යෑමට උදේ පෝස්ට් 2ත් පිස්සු හැදුනා වගේ ලියාගෙන ගියා දැන්නං මොලේ ටිකක් නිරවුල් පන්ති ගිහිල්ලා ආපු ගමන් බුකිය පැත්තෙ ගියා.... මෙන්න අබේපාල මාමා කඩාගෙන පයිනවා "අඩෝ කිඩෝ උබ මීට හොදයි මාව කෑවනං" කියාගෙන මමත් වැඩේට හොල්මන් හොල්මන් පිටම ඇහුවා මොකද වුනේ කියල මෙන්න රිප්ලයි එක එනවා "උබ යකෝ බ්ලොග් අවකාශෙ මිතුරෝ පටන්ගත්ත යෝදයොන්වත් මේකෙන් මකල දාලනෙ" කියලා... ඒ වෙලාවෙ මගේ මූන කොහොම වුනාද කියල හිතාගන්නකෝ මට ඒ වෙලාවෙම හිතුනා එදා වැපාටත් මට වගේම දැනෙන්න ඇති නේද කියලා.... කොහොම හරි අබේපාල මාමගෙන් නම්ටික අහගෙන සමාව ඉල්ලලා ආපහු ගෘපියට ජොයින් වෙන්න කියලා මැසේජ් 5ක් දැම්මා.... දැන්නං ටිකක් හරි වගේ

දැන් ඉතින් කතාවට බහිමුකෝ මම මේ පන්ති ගිහින් ආපුගමන් කිව්වනේ මේ සීන් එක වුනේ අද පන්තියෙදි පන්තිය ගැන කියනවනං අපේ පැත්තේ ප්‍රසිද්ද ෆිසික්ස් පන්තියක්... සර් ඉතින් ඔය එකඑක විහිලු කරනව නොවැ..
ඔන්න අද ප්‍රස්ථාර අදින්න ගිහිල්ලා තමයි සීන් එකට එන්ටර් වුනේ... ප්‍රස්ථාර අදිද්දි අඩිරූල (අඩි බාගේ) පාවිච්චි කරන්න එපා කිව්වා අපටනං ඉතින් ඉරක් කියන්නෙ ඉරක් වැඩිය මුකුත් නෑ ගහලා දැම්මා ඉරක් වගේ පේනවනං එච්චරයිනෙ... ඒත් ඉතින් කෙල්ලොන්ට ඔහොම නෙවෙයිනෙ ඉර හරි කෙලින් ලස්සනට තියෙන්න එපැයි ඉතින් සමහර කෙ‍ල්ලෝ හෙමින් හෙමින් ඉරි ගහනවා (හෙමින් ඉරි ගහනකොට ඇදේ යනවා වැඩියි එකපාර ගහන්න ඕනෙනෙ) ඉතින් ඔහොම ඉරි ගහනව දැක්ක සර් "හපෝ මුං නිකන් ආච්චි අත්සන් කරන්න ගියා වගේනෙ.." කියලා ටිකක් වෙලා ඉදලා ආච්චිල ගැන කියනවනං ඕනෙ තරං තියනවා කියල කිව්වා අපේ උනුත් ඉතින් ‍කියන්න කියන්න කියල ඉල්ලීම් කල හින්දා සර් කතාව පටන් ගත්තා ඇත්ත කතාවක් කියල තමයි කිව්වෙ ඒත් අනේ මන්දා ඒක ඇත්තද කියල.... මෙන්න මෙහෙමයි සීන් එක

ඔන්න ඉතින් එල්.ටී.ටී.ඊ. පාලන කාලෙ කොටි (කකුල් 2) ගමකට පැනලා හමුදාවට ඔත්තු දුන්නයි කියලා ගමක්ම මරල දැම්මලු ඔය අතරෙ ආච්චි කෙනෙකුටයි මිනිබිරියෙකුටයි (අවුරුදු 20ක විතර) කැලේට පැනගන්න පුලුවන් වුනාලු ඒත් ඒ අය කැලේදි කොටින්ට අහුවුනාලු ඉතින් කොටි මේ දෙන්නව කදවුරට ගෙනිහින් කොටි නායකයා ඉස්සරහට ගෙනිච්චලු එතන ඉදන් දෙබස මෙහෙමයි

කොටි නායක - උබලා හමුදාවට ඔත්තු දෙනවා නේද
ආච්චි හා මිනිබිරී - අනේ නෑ
කොටි නායක - බොල එනවද බොරු කියන්න උබලට මේවට දඩුවම් දෙන්න ඔනෙ
මිනිබිරී - ආච්චිටත් දඩුවම් කරනවද?
කොටි නායක - ඔව් බොල ගලවපිය ඇදුම්...
මිනිබිරී - ආච්චිත් ගලවන්න ඇදුම් ඕනෙද?
කොටි නායක - ඔව් (‍සොල්දාදුවන්ට) ඇදුම් ගලවල ගෙනියපල්ලා මුංව කෑම්ප් එක වටේ...
මිනිබිරී - ආච්චිත් යන්න ඕනෙද එහෙම?
කොටි නායක - දෙන්නම යන්න ඕනෙ ඊට පස්සෙ මුංව දූෂනය කරපියව්....
මිනිබිරී - ආච්චිවත් දූෂනය කරනවද?
"ආච්චි" - (මල පැනපු පැනිල්ලෙන්) "ඔව් බොල නැතුව..."

මේක සර් නියමෙටම දුන්නා අපේ උනුත් බඩවල් අල්ලන් පැලෙන්න හිනාවුනා සීන් එකට..... අපේ උන්ටික සීන්එක කොච්චර හොදට අහන් හිටියද කියනවනං සර් කතාව මග නවත්තල "බොලට ෆිසික්ස් පාඩමක් නං ඔහොම අහන් ඉන්න බෑ නේ" කියලත් ඇහුවා....

මේ පෝස්ට් වැඩිපුර දැම්මේ මගේ 365, 50 ටාගට් එකට යන්න ඕනෙ නිසා මොකද ඉස්කෝලෙ පටන් ගත්තාම පෝස්ට් ගොඩක් දාන්න පුලුවන් වෙයිද කියන්න බෑනෙ

15 ක් හිතුනු දේවල් ලියලා....:

Nishan de siva said...

ආච්චිගෙත් ආසාවනෙ බන් ලොල්

Asanka Udara said...

මට හිතාගන්න පුළුවන් කවුද කියල සර්!
සර් ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් මං හිතන්නෙ. අපිත් මාර ආතල් එකේ හිටියේ පංතියෙ.

සංකල්ප said...

පට්ට කතාව. පන්තිවල ඔහොම කතාවක් දෙකක් කිව්වේ නැත්නම් අගයක් නෑ. කම්මැලි හිතෙනව අහන් ඉන්නත්.

pavithra weerapperuma said...

අඩො වල් පොස්ට් දාන්නෙ මං නෙ.. :P කොවුව උනත් එලැ එලැ.. ;)

Dilanka Madhawa said...

ආච්චි බැඳලද දන්නැ???:P

කිඩෝ said...

@ නිශාන්, හිහි
@ අසන්ක, වෙන කවුද බන් *******ටම එකයි....
@ මදුරංග, ඔව් බන්
@ උබේ ඒව විද්‍යාත්මකවනෙ බන් වල් ගනයට වැටෙන්නෙ
@ කුරුං දන්නෑ බන්....

Yasantha Hennayake said...

මරු මරු.. එල පොස්ට් එක

හිස් අහස said...

අඩේ ඔහොම සර්ලා අපිට හිටියේ නෑ නේ.. පට්ට කතාව .. තවම හිනා

මකුළුවා..... said...

කුරුණෑගල හෝ නුවර අනිල්.කේ.සේනාධීර සර්ගේ මැත ක්ලාස් යනවා නම් ඕවා එච්චර අමුතු දේවල් නෙමේ.....මොනවා වුනත් මැත්ස් නම් පට්ට...

මකුළු පැංචි (මංචි) said...

හික්....හික්..මටත් හිතාගත්තැහැකි කවුද ඔය සර් කියලා...මොකද ඉතින් අවුරුද්දක් නෙවෙයි දෙකක්ම ගියානෙ කට්ට කාගෙන... :))

රවින් said...

හික්ස්ස්... නියම ආච්චි කෙනෙක් නේ..

සුපර් මාරියෝ said...

ලොවෙත් නෑ කිඩෝ...තාම හිනා..
කොහොම හරි පෝස්ට් 50 දාන්න...
කතා නැත්තම් කියන්න මම අම්බලන්ගොඩ කතා ටිකක් හරි එවන්නම්..

සුබ පැතුම්....!!!

Anonymous said...

හපොයි

ADK කොලුවා said...

ඇයි ආච්චිට ඔය වැඩේ හොද නැද්ද??? හිකි හිකි...

ඔය කෝදුව නැතුව ඉරිගහන වැඩේ මුලින්ම ළමයින්ට කිව්වේ නම් කරේ ප්‍රජා රේණුක. උබේ ගුරා කුඩා කියල නම් දන්නේ නෑ..

පන්සල් හංදිය said...

අද කාලේ පන්තිවල ලමයි තියා ගන්න ඔය වගේ කතා සෑහෙන්න කියන්න පුරුදු වෙලා තියනවා දැන් ඉන්න ගුරුවරු .....

ඒවගේ දේවල් නැත්නම් ඉතිං ගතියකුත් නැහැ .....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....