Pages

Thursday, June 2, 2011

බනියාගේ අමුඩ ලේන්සුව

ඔන්න අද චැටකදි බනිය ලින්ක් එකක් එව්වා.... ගියාම මෙන්න තියනව ෆොටෝ කෑල්ලක් මගෙත් ඉතින් කට හොදනෑනෙ දැම්මා කමෙන්ටුවක්... ඔන්න ඊටපස්සෙ වැඩේ නැගල යන්න ගත්තා කමෙන්ට් ටික මෙහෙමයි.... අමුඩ ලේන්සු හෝදන්න දන්නැති අය මේක කියවල ඒකත් දැනගන්න....



Kido de Silva බනියාගේ අමුඩ ලේන්සු වැලේ වනා ඇති ආකාරය..... එන්න ඔබත් ඒ සුන්දරත්වය දැකගන්න :D
මකුළු පැංචි ශා...ඔයා හරිම වර්ණවත් බනියෙක්නෙ.... LOL
Anushka Lakmal අපේ බබාලා දෙන්නාගේ :D
Kido de Silva අනේ පල ‍බොරුනොකිය උබගෙ අමුඩ ලේන්සු මේ
Dilthara Shalani Jayalath annnaaa hali ekka aththa
Anushka Lakmal නැනැ මං තාම හිරෙ වැටිලා නැ.. අපේ ලොකු අක්කාගෙ බබාලා දෙන්නාගේ.. ටිවින්ස්ලා :D
Kido de Silva අනේ පල බනියො මෙතන බොරුනොකිය සයිස් එක බැලුවාම කියන්න පුලුව්න් උබේ කියලා
Anushka Lakmal Kido දත් නැතිව බත් කන්න ඔනේ වෙලාවද ?
Kido de Silva ඔව්
Dilthara Shalani Jayalath meeehhh meyage jangi thamaiiiiiiiiiiiiiiiiiiiiii
Anushka Lakmal යායා හොදා වෙලා ගත් චූ ජංගි.. :D
Kido de Silva ලොල්ය 2ට 1යි උබ පරාදයි බනී
Anushka Lakmal නැ මං පිලිගන්නවානේ මචං :D
Kido de Silva හුම් පිලිගත්ත එකත් හොදා
Anushka Lakmal Grrrrrr @_@
Anushka Lakmal හික් හික් :D
Disanda Guruge බනී අයියා-ටුවීන්ස්ල දෙන්න එකම අවුරුද්දෙය ඉපදුනේ???
Kido de Silva මොන ටුවින්ස්ලද බන් මේව මුගේ
Disanda Guruge කොහොමද බනී ලොක්ක අති දෙකෙන් අමුඩ දෙකක් අරන් යනකොට....[මට මැවිල පේනව අප්ප.]
බනියො අමුඩ හෝදන්නෙ වොසිං මැසිමෙ ද?
Kido de Silva නෑ බං මූ මේව හොදන අමුතු ටෙක්නික් එකක් තියනවා
Disanda Guruge ඒ කොහොමෙයි?
Anushka Lakmal හැහ්.. බොලාලා හා මශ් කනවද ?
Disanda Guruge හා මශ් නේ.....
Disanda Guruge සාටර් බනිය පුතේ.....
Anushka Lakmal අම්මා අපෙ අක්කා ඕයි..!
Anushka Lakmal නැ බුරුවෝ..! සහොදරයෝ සංසර්ගයේ යෙදෙන්නැ :P
Disanda Guruge මලා....\
Kido de Silva මූ මුලින්ම වතුර බේසමක් අරන් පැත්තකින් තියාගන්නවා අමුඩ දෙක ටිකක් තෙම්මල ගලක් උඩ තියලා මූ ගල උඩ වාඩි වෙනවා ඊට පස්සෙ මූ නාන ගමන් පු* දෙපැත්තට පද්දනවා ඔලුවෙ සබන් ගැද්දි අමුඩ 2 අනිත් පැත්ත ගහනවා ආපහු ඒවිදිහටම කරනවා ඔන්න ඔහොමයි මූ අමුඩ ලේනුසු හෝදන්නෙ...
Disanda Guruge මශ් කෝ මශ්?
Disanda Guruge ‎"ගල" ට අඹ සරණයි
Kido de Silva ඔව් ඉතින් වැඩේ ඉවරවෙද්දි එතන ගලක් නෑ බඩු ගිලාබැහැලා
Kido de Silva මම මේක පෝස්ට් එකක් විදිහට දානවා....
Disanda Guruge එල....
Anushka Lakmal ළමයි.. මෙකට ලයික් ඔබපු අයට කරදරයිනේ ඔහොම ඔන්නැති මගුල් කතා කලාම.. ඔන්නම් මං ස්ටෙට් එකක් දාන්නම්.. එකේ ඔනි මගුලක් කියාපල්ලාකො
Anushka Lakmal ආ හරි.. වරෙල්ලා මයේ වොල් එකට :D
Kido de Silva මම කමෙන්ටු දැමීම මෙතනින් නවත්වමි පෝස්ටුව මග එමින් තිබේ....


කියපු විදිහටම බනිය වෝල් එකට දැම්මා ඒකෙනං වැඩිය කමෙන්ට් වැටුන් නෑ....


ජංගි කතාවේ ඉතිරය සදහා..
ගහන මඩක් මෙතන ගහපල්ලා.. මයේ පොටොස් කැත නොකර..!!!

Disanda Guruge ‎:::THE COMMENT HAS BEEN REMOVED BY THE AUTHOR:::
Anushka Lakmal කෝ අර Dilthara Shalani Jayalath යි Kido de Silvaයි.. මෙන්න මෙතන නටපල්ලා නටන නැටුමක්
Kido de Silva නැටුම තාවකාලිකව නැවැත්තුවා නැටුම පෝස්ට් එකක් විදිහට එනවා....
Anushka Lakmal තව මොනා මොනා හරි කියපල්ලා.. උබලා මෙතන මයේ පොටොස් වන කරතැහැකි.. මෙක බැ


හා චරිත ටික දෙන්නත් එපැයි...

Disanda Guruge - කුරුං ගුරුං
Anushka Lakmal - පයිරට් බනී
Kido de Silva - කිඩෝ (මම)
Dilthara Shalani Jayalath - (කවුද කියල දන් නෑ)

බනියට හිතෙන්න ඇති මට ලින්ක් එක එව්ව මෝඩකම කියල හි හි....







17 ක් හිතුනු දේවල් ලියලා....:

Dilanka Madhawa said...

බොලව් මාරයිනේ....මම අහම්බෙන් දැකල සෙට් උනේ.
උඹට ලින්ක් එකක් දීම=ඉල්ලම් කැමක් නේ බං?

නදී said...

මේ බනිගේ අක්කගේ බබාල(ටුවින්ස්) දෙන්නගෙ නැපි වෙන්ටැ :)

Bunny said...

අනේ මට නම් මාර විහිලුවක් වගේ මේකෙ.. කිසි වැඩක් නැනෙ බං .? :D

අනූ said...

අප්පේ මේ පොඩි වයසට බනී අයියට ‍ටුවින්ස්ලාත් ඉන්නවද? :P :P

Yasantha Hennayake said...

එල එල.. පැලෙනකන් හිනා යනවා.. ඔය බනියා ජ** හොදන හැටි ඉගෙන ගත්තේ කිඩෝ කාරයගෙන් කියනවනේ

කිඩෝ said...

@ බනී, තොගෙ අගක්මුලක් නැති පෝස්ට් එකට වඩා මේක හොදයි බොල

Bunny said...

මචං මගේ පොස්ට් එක ගැන හැමොම අහනවා.. කල්පනා කරනවා.. එත් බං මේක එහෙමද ? මොකද බං මං කරන එවාම කොපි කරන්නෙ ? :D

නිකං හිස් වචන ටිකක් විතරනේ ? :D

කිඩෝ said...

වැඩේමයි වල් හාවගෙ ඒවා කොපි කරන්න උබ වගේ ගොන් විදිහට අගක් මුලක් නොතේරෙන්න පෝස්ට් එකයි හෙඩිමයි කිසි සම්බන්ධයක් නැති ඒව දාන්නෑ බොල මම.... මම දාන්නෙ ඕනෙ එකෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න...

Unknown said...

lajja nadda bunny thamangema jangi loketa pennanna..apoo..thonam maha wal hawek..;)

සංකල්ප said...

බනියට කලාත්මක විදිහට පින්තූර ගන්න පුලුවන් නේ. අක්කගේ ටුවින්ස්ලගේ නැප්කින් ටික වේලෙන්ට දාලා.

මකුළු පැංචි (මංචි) said...

අනේ බනියෝ...අක්කගෙ බබාගෙ නැපීස් හෝදන්නෙ ඔයාද??? :D

මගේ කතා said...

හික්ස්.. මාර විදිහටනේ අමුඩය හෝදල තියෙන්නේ. ජසයගේ ලොන්ඩරියෙන් ද මන්ද ඉගෙන ගෙන තියෙන්නේ...

Anonymous said...

මෙහෙම පෝස්ට් නං හන්දියෙ කොල්ලො පස්සෙ යන p ඩයල් එකටත් දාතෑකි බං

හිරිකිතයි.

කිඩෝ said...

@ ඇනා, අනේ බන් මට උබ ගැන දුකයි මට p ඩයල් එකක් කියන උබ ඇනෙක් විදිහට කමෙන්ට්කරල උබත් p ඩයල් එකක් කියල පෙන්නලනෙ.... පිරිමියෙක් නං උබේ නමින්ම කමෙන්ට් කරන්න තිබුනනෙ.... ඇත්තටම දුකයි බොල කොන්දක් නැත්තං ඒක හැමෝන්ටම නොපෙන්නා කොසු මිටක්වත් ගහගෙන හිටු.... මට උබට දෙන්න තියෙන්නෙත් මාරයා අයියා එදා උබ වගේ එකෙක්ට දීපු උත්තරේ තමා මතක නැත්තං http://ctkumara.blogspot.com/2011/05/blog-post_03.html මේ ලින්ක් එකෙන් බලපන්

උබේ කමෙන්ට් කරන විදිහට කමෙන්ට් කරන එකයි මම දන්න තරමින් ඉන්නෙ.... ඒත් ඌව මේකට මාට්ටු කරන්න වෙන P ගනයේ කෙනෙක් මේ p වැඩේ කරා වෙන්නත් පුලුවන්
ආයෙත් කියනවා මගේ හිතේ උබ ගැන කිසිම තරහක් නෑ ඒත් දුකයි...

ADK කොලුවා said...

හෆොයි... මොනවා උනත් හොද ෆන් එකක් ගත බවනම් පෙනේ..

පන්සල් හංදිය said...

අහෝ දුකකි, ඛේදයකි, ඉරකි, තිතකි, වෙලා තියන හරියක් ......

Hasitha Gunasinghe said...

අනේ මන්දා බනියා අහිංසක එකා :))

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....