ඔබ යන්න ගිහින් 1 කොටස කියවන්න බැරිවුන අය කියවලා ඉන්න අද මුල් කොටස නවත්තපු තැන ඉදන්
එතන ඩයරි 3ක් මේ එකකක හරි ඔෂිනි ගැන විස්තරයක් තියනවනං....... සම්පූර්ණයෙන්ම නිල් පාට පිටකවරයක් තිබුන ඩයරි තුනේ 2008 2009 2010 කියලා ගහලා තිබුනා......... යකෝ මේ මීට අවුරුදු 8කට විතර කලින් ලියපු ඩයරි වගයක්නෙ. මිනිහා මැරුනෙ 2015 සැප්තැම්බර් 2. මෙච්චර පරණ ඩයරි වගයක් කෙල්ලෙක්ට දෙන්න මේ යකාට තිබ්බ අමාරුව මොකක්ද. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නත් ඉතිං මේ ඩයරි 3 කියවන්නහ වෙනවා..... අනුංගෙ ඩයරියක් කියවන එකත් එක අතකට මහ කැත වැඩක්.... මොනා කරන්නද තත්වෙ හැටියට වෙන කරන්න කියලා දෙයක් තියනවයෑ
මම බර කල්පනාවක වැටිලා ඉන්නකොට එකපාරට ෆෝන් එක රිංග් වෙන්න ගත්තා..... බලනකොට අමිලයා අක්කා විස්තර දීලා වගේ.
හෙලෝ මචං අක්කා විස්තර දුන්නද
ඔව් මචං උගේ අයිඩී එකේ තිබ්බ විස්තර තමා ඌ ගාව වෙන මුකුත් තිබුනේ නෑලු....
උගේ නම නිසල දීප්ත කියලා කිව්වා ඇඩ්රස් එකත් දුන්නා....... ඌ මේ අම්බලන්ගොඩම එකෙක්නෙ බන්..... ඌ මෙහේ එකෙක් වෙලත් ඌ දන්නැද්ද අතන ගැරෙජ් එකක් තියනවා කියලා???
අනේ මන්දා බන් මම ඔව්වට උත්තර දන්නෙ නෑ මම මේ ඩයරියක් කියවන්න කියලා අතට ගත්තා විතරයි 2008 2009 2010 අවුරුදු වල ඩයරි තුනක් තිබ්බා.
මොකෝ බන් ඌට එච්චර පරණ ඩයරි වගයක් කාට වුනත් දෙන්න ඕනෙ වුනේ
අනේ මන්දා බන් එක අතකට උගේ ඇඩ්රස් එක ලැබනු එකත් හොදයි කෙලින්ම ගිහිල්ලා ගෙදර උන්ගෙන් අහගන්න පුලුවන්නෙ කවුද ඔෂිනි කියන්නෙ කියලා.... අනුංගෙ ඩයරියක් කියවන එක එච්චර හරි නෑ නෙ
ඔෂිනි???? කෙල්ලෙක්ටද දැන් ඕක දෙන්න ඕනෙ....... සුවර් එකට උගේ කෙල්ල වෙන්න ඇති......
වෙන්න ඇති බන් යමන්ද හේනං දැන් උන්ලෑ ගෙදර
ගෙදර උන් ඉස්පිරිතාලෙට ගිහිල්ලද දන්න බන්
කෝකටත් කියලා යමං මොකෝ ඕකට මහ දුරක් යන්න ඕනෙ නෑ නෙ
හපෝ තොට හෙන ගහනවා තොගේ වැඩ නිසා අපට ගෙදරට වෙලා ඉන්නත් නෑ
හරි හරි බන් දැන් වරෙන් මම තාම ඇදුම් මාරු කරෙත් නෑ මෙහෙම්මම යං
හුම් හුම් යමං
එක අතකට ඒකත් හොදයි වෙලාවට ඩයරිය කියවන්න කලින්ම අමිලයා කෝල් කලේ කෝල් එක කට් කරපු මම කල්පනා කලා
ආයෙත් ඩයරි ටික ඒවා දාලා තිබුන බෑග් එකේම දාලා අමිලයා අවාම උගේ බයික් එකේ නැගලා ඇඩ්රස් එකේ තියන ගෙදර හොයාගෙන ගියා. අතර මග හතරපස් පලකින්ම අහලා අන්තිමට ගේ තියන තැන හොයාගන්න මටයි අමිලයටයි පුලුවන් වුනා. ඒත් කවුරුවත් එලියෙ පේන්නනං හිටියෙ නෑ මායි අමිලයයි පොඩ්ඩක් පුදුම වුනා මොකද අපි බලාපොරොත්තුවුනේ ඒ වෙනකොටත් සිද්දිය දැනගත්ත අයගෙන් ගෙදර පිරිලා ඇති කියලා නිසා....
අඩේ බලු බල්ලෙක්වත් පේන්න නෑනෙ මම හිතුවේ මෙලහකටත් ගෙදර කට්ටිය පිරිලා ඇති කියලා. මෙච්චර වෙලා මම හිතපු දේ අමිලයගෙ කටින් පටවුනා
ඒක තමා බන් මාත් හිතුවෙ ජනෙල් දොරවලුත් ඇරලා දාලා කට්ටිය තාම සීන් එක දන්නෑ වගේ නැත්තං කොල්ලෙක්ගෙ මලගෙදරක් මෙච්චර පාලු වෙන්න විදිහක් නෑ අපි වැරදි ගෙදරකටවත්ද දන්නෑ ආවෙ
නෑ බන් වෙන්න බෑ අතන කඩේ එකා කිව්වෙ පන්සල ලගින් දකුණට හැරිලා යන පාරෙ තියන තුන්වෙනි ගේ කියලනේ ඉතිං මේක තමා තුන්වෙනි ගේ කාට හරි කතා කරලම බලපන්
හුම් යමං බලන්න මෙහේ බල්ලො එහෙම ඉන්නවද දන්නෑ
ගෙදර ඉස්සරහා දොර ගාවට ගිය මම දොරට තට්ටු කලා.............. ම්හු කිසි සද්දයක් නෑ
කෝ බන් කවුරුත් නෑ වගේ
ආයෙ තට්ටු කරලා බලහං කෝකටත් අපරාදෙ පෙට්‍රල් ටික......... අමිලයට දැන්නං ඇති වෙලා වගේ
ආපහු පාරක් කලින්ට වඩා හයියෙන් දොරට තට්ටු කරන ගමන් ගෙදර කවුද? කියලා මම ටිකක් සද්දෙට ඇහුවා
ඒ පාරනං ගෙයි ඇතුලෙන් කවුරුහරි එන සද්දෙ ඇහුනා...... අම්මට සිරි ගෙයි ඇතුලෙන් මතුවුනේ නිකං සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් අඩේ මෙච්චරකල් මේ ගමේ ඉදලත් මම මේ වගේ කෙල්ලෙක් දැක්කමයිනෙ මට නිකම්ම අමිලයා දිහා බැලුනා
ඌ නිකං පිංපොං බෝලයක් උගුරෙ හිරවුන චිම්පන්සියෙක් වගේ කටත් ඇරන් බලාගෙන ඉන්නවා....... තව පොඩ්ඩක් හිටියොත් මුගේ කට දෙපැත්තෙන් කෙලත් වැක්කෙරෙනව සුවර්
ඌව ආපහු මේ ලෝකෙට ගන්න හීන් සීරුවේ ඌට වැලමිටෙන් අයින ගමන් මම ආපහු කෙල්ල දිහා බැලුවා
එතකොට මෙයාද මේ ඔෂිනි? මම මගෙන්ම අහගත්තා
ඇත්තටම ඒ ආවෙ ඔෂිනිද නැත්තං වෙන කවුරු හරිද ඒක දැනගන්නනං ඊලග කොටස එනකං ඉන්න වෙයි

7 ක් හිතුනු දේවල් ලියලා....:
අයියෝ.... ඩයරි වල මොනවද බං තියෙන්නේ...? :?
//එතකොට මෙයාද මේ ඔෂිනි? //
ඉතිරියත් ඉක්මනට ලියන්නෝ.. :)
නියමයි ඔහොම යමන්...හැබැ ඔය ආපු කෙල්ලට ලවුකරන්න පටන් ගන්න ස්ටොරියක් ලියලනම් උබ අහුවෙන්ඩ එපා...
@මාතරේ ඒවා ඊලග කොටස් වලින් බලමුකෝ
@නන්ඳු අද 5.00ට ඊලග කොටස දානවා
@රාජ් බය වෙන්න එපා රාජ් අයියා
නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්
1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්‍යාව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්‍යාව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies
යන විෂයය ක්ෂේත්‍රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn
ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්‍ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
5. වැඩි විස්තර විද්යුාත් තැපෑලෙන් විමසන්න
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org
වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
pupilvideo.blogspot.com
Sinhala Dubbed movies cartoons TV shows and more...
Sinhala cartoon for kids tv shows ITN sirasa tv hiru tv jathika rupavahini
Post a Comment
ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....