Showing posts with label ගොං ආතල්. Show all posts
Showing posts with label ගොං ආතල්. Show all posts
Wednesday, May 25, 2011
ගොං ආතල් ගැනීම.....
ගොන් ආතල් ගැනීම ඉතින් මගේ විනෝදාන්ශයක්නෙ..... ඔන්න ඉතින් අදත් ගත්තා ගොන් ආතල් එකක් බ්ලොග් එක දැක්කාම පේනවනෙ මොකක්ද ගොන් ආතල් එක කියලා..... මේ සතියෙ වෙන පෝස්ට් දාන්න වෙන එකක් නෑ කියල කලින් කිව්වට ඔන්න ඉතින් දැම්මා... පාඩම් කරල පොඩ්ඩක් නිවාඩුපාඩුවේ ඉන්න වෙලාවක කරල දැම්ම නිසා අවුලක් නෑ... වැඩිය ලියන්න දෙයක්නං ඉතින් නෑ..... කෝකටත් ඉතින් ගත්ත ගොං ආතල් එක ගැන කට්ටිය හිතන්නෙ මොකක්ද කියලත් දැනගන්න එපැයි ඉතින් කමෙන්ටුවක් දාල හොද නරක කියල යන්න..... මොකක් හරි අඩුපාඩුවක් තියනවනං ඒවත් කියන්න හොදේ....
Labels:
ගොං ආතල්
Subscribe to:
Posts (Atom)