Pages

Saturday, April 23, 2011

ඕන එකක් 4 ඕන එ‍කෙක් අවසන් ගමන් යයි!!!!!!

ටොපික් එක දැකල කලබල වෙන්න ඕනෙ නෑ...... ඕන එකක් 4 ඕන එ‍කෙක් අවසන් ගමන් යයි!!!!!! කිව්වට ඕන එකක් 4 ඕන එ‍කෙක් කියන නම විතරයි අවසන් ගමන් යන්නෙ....... හැම දෙයක්ම රීමික්ස් කරන කාලෙ මේකෙ නමත් පෙඩ්ඩක් රීමික්ස් කරල ගන්න හිතුව..... හැමදාම software කෑලි හොරට ගන්න ඒව කියකිය ඉදල හරියන්නෙත් නෑනෙ...... ඉතින් හිතේ හිර කරගෙන තියාගෙන ඉන්න ජීවිතේ විදපු , විදවපු , සුන්දර , සුන්දර නොවන හිතේ තෙරපි තෙරපි තියාගෙන ඉන්න හැමදෙයක්ම සයිබර් අවකාශයට මුදාහරින්න පුලුවන් ස්ථානයක් බවට මේ බ්ලොග් එක හැරවීමෙන් මගේ හිතට සැනසීමක් ලබා ගැනීම සදහා මෙම බ්ලොග් අඩවියේ නම වෙනස් කිරීමේ කටයුත්තට අතගැසුවෙමි....... හි හි දන්නෙම නැතුව ලිඛිත භාෂාවට ගියානෙ........ කොහොම වුනත් අතරින් පතර software කෑලි හොරට ගන්න ඒව කියන්නත් අමතක කරන්නෙ නෑ. ඉතින් අද ඉදන් මේ බ්ලොග් එක‍ට "ජනේලයෙන් එහා" කියල නම දානව නමේ අවුලක් එහෙම නෑනෙ........

‍එහෙනම් මේ මොහොතේ සිට ඕන එකක් 4 ඕන එ‍කෙක් අවසන් ගමන් යයි!!!!!! ජනේලයෙන් එහා උපදියි!!!!!!

0 ක් හිතුනු දේවල් ලියලා....:

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....