Pages

Thursday, April 28, 2011

අම්මටහුඩු මුරුංගා.....


අදින්නා දානා.... නෑ නෑ සිල් පදේ නෙවෙයි මුරුංගා. ඉස්සර මං ආසම එලවලු වලින් එකක් හැබැයි කාපු කාලයක් මතක නෑ මතක විදිහට අන්තිමටම මුරුංගා කෑවෙ දැනට අවුරුදු 3 කට විතර කලින්...... කට්ටිය බලයි මොකෝ යකෝ මුට මේ එකපාරට මුරුංගා මතක්වෙලා තියෙන්නෙ කියල..... නැ නැ මමත් මේ ‍අහම්බෙන් දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක් Moringa A Miracle Tree කියල මාත් ඉතිං මොකක්ද මේ ආශ්චර්ය්‍යමත් ගහ කියල බැලුව(Moringa කියන්නෙ මුරුංග වලට කියල මට මීටර්උනේ නෑ නෙ.....) අම්මටහුඩු මෙන්න මුරුංගා,,,,, මුරුංගා කියන්නෙ ආශ්චර්ය්‍යමත් ගහක් කියල කලින් අහල තිබුනෙ නැති හින්ද හිතේ තිබුනු සැකේ යන්නත් එක්ක වීඩියෝ එක බැලුවා.

Moringa A Miracle Tree මෙතනින් බලන්න

මුරුංග වල මෙච්චර ප්‍රයෝජන තියනව කියල දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් නොදන්න අනිත් අයටත් දැනගන්න කියල ලියල දැම්ම....


1 ක් හිතුනු දේවල් ලියලා....:

~ChAnDiKa~ said...

මේ මුරුංගද බං? පතෝල වගේනෙ.. :D

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....