Pages

Tuesday, May 10, 2011

සමාව අයදීමයි.....


මම කලින් දමා තිබූ වරහන් ඇතුලේ ආදරය පෝස්ටුව කිසිවෙකුටත් මඩ ගැසීමේ චේතනාවෙන් කරනලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න..... මෙම කතාව නම් සිරාවටම සිද්දවූ දෙයක්ය.... ඒ පිලිබදව දන්නා අය දනිති..... මෙම පෝස්ටුව නිසා x හා y දෙදෙනාට හානියක් සිදුවූයේ නම් ඒ පිලිබදව මම මාගේ බොක්ක පතුලෙන්ම සමාව ඉල්ලා සිටිමි..... එක අතකට x ගෙන්නම් සමාව ඉල්ලීමේ අවශ්‍යතාවයක්ද නැත.... ගේම ඉල්ලුවේ ඌය...... කොහොම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍උනත් මට සමාවෙන්න හොදේ.....

6 ක් හිතුනු දේවල් ලියලා....:

කිඩෝ said...

අලේ මට සමාවෙන්න.... පොඩි එකානෙ.....

Anonymous said...

අඩේ මට පෝස්ට් එක කියවන්න්ත් බැරි උනා

Unknown said...

කරපු වැඩේ ගොඩක් හොදයි මචන්..අපි බලමු මෙහෙමවත් වැඩේ ගොඩ යයිද කියල

සුපර් මාරියෝ said...

ෂික්, මට් පොස්ට් එක මිස් උනා බොල.. :-(

යසියා said...

සමා කියන්නේ ලස්සන කෙල්ලෙක්ද බන්... මටනම් උබට සමාව දෙන්න බෑ. මම සමාගේ අප්පා නෙමෙයි බොල.. :P

කිඩෝ said...

@ සුපර් මාරියෝ, ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ... හිතට ආ පලියට කරනා දේ ද පසුතැවිල්ලට හේතුවේ.... ඒක හින්දා මම ඒ පෝස්ට් එක මැකුවා....
@ යසියා, සමාගේ මවගේ හා පියාගේ කැමැත්ත මත මට සමාව ලැබුනි... මම දැන් සතුටෙන්ය..

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....