මම කලින් දමා තිබූ වරහන් ඇතුලේ ආදරය පෝස්ටුව කිසිවෙකුටත් මඩ ගැසීමේ චේතනාවෙන් කරනලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න..... මෙම කතාව නම් සිරාවටම සිද්දවූ දෙයක්ය.... ඒ පිලිබදව දන්නා අය දනිති..... මෙම පෝස්ටුව නිසා x හා y දෙදෙනාට හානියක් සිදුවූයේ නම් ඒ පිලිබදව මම මාගේ බොක්ක පතුලෙන්ම සමාව ඉල්ලා සිටිමි..... එක අතකට x ගෙන්නම් සමාව ඉල්ලීමේ අවශ්‍යතාවයක්ද නැත.... ගේම ඉල්ලුවේ ඌය...... කොහොම උනත් මට සමාවෙන්න හොදේ.....
6 ක් හිතුනු දේවල් ලියලා....:
අලේ මට සමාවෙන්න.... පොඩි එකානෙ.....
අඩේ මට පෝස්ට් එක කියවන්න්ත් බැරි උනා
කරපු වැඩේ ගොඩක් හොදයි මචන්..අපි බලමු මෙහෙමවත් වැඩේ ගොඩ යයිද කියල
ෂික්, මට් පොස්ට් එක මිස් උනා බොල.. :-(
සමා කියන්නේ ලස්සන කෙල්ලෙක්ද බන්... මටනම් උබට සමාව දෙන්න බෑ. මම සමාගේ අප්පා නෙමෙයි බොල.. :P
@ සුපර් මාරියෝ, ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ... හිතට ආ පලියට කරනා දේ ද පසුතැවිල්ලට හේතුවේ.... ඒක හින්දා මම ඒ පෝස්ට් එක මැකුවා....
@ යසියා, සමාගේ මවගේ හා පියාගේ කැමැත්ත මත මට සමාව ලැබුනි... මම දැන් සතුටෙන්ය..
Post a Comment
ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....